1. Knowledge hub

    Wish I could do this....

    https://www.newswire.lk/2025/04/27/young-student-earns-top-results-in-both-o-l-a-l-exams-in-2024/
  2. Knowledge hub

    තව පැයකින් මැරෙනවා කියලා දන්නවා නම් මොකද කරන්නේ?

    පැයකින් නැත්තන් දවසකින්?
  3. Knowledge hub

    දෙමව්පියෝ Parents

    දෙමව්පියෝ විතරක් ලංකාවේ ඉන්න අයගේ අදහස්/ experience මොනවද? දෙමව්පියො හොඳින් ඉන්නවද? මතකයට එනවද නිතර?
  4. Knowledge hub

    British pound payments using credit cards

    I want to pay £460 online, what's the best Sri Lankan credit card to do this?
  5. Knowledge hub

    Feel so burnt out!

    පට්ට busy බං life එක. දැං 35 වෙන්න යන්නේ මාර්තු වල. Midlife crisis කියන්නේ මේකද?
  6. Knowledge hub

    සංවේදී ප්‍රශ්නයක් (දෙකක්)

    මොකක් හරි ලෙඩක් නිසා ලොකු Surgery එකක් කරන්න වෙනවා, හැබැයි survive වෙන chance එක 1% විතර Jackson වගේ ICU එකේ ඉඳලා FAMILY එකට කතා කරන්න වත් chance එකක් නැතුව මැරෙන්න වෙන්නේ. උඹලා කැමැත්ත දෙනවද? මේ වගේ දෙයක් අම්මා තාත්තාට දරුවන්ට වුණොත් මොන වගේ දෙයක්ද ඒ අයට අන්තිමට කියන්නේ?
  7. Knowledge hub

    පුංචි පාතාලෙ attac neda?

    https://sinhala.adaderana.lk/news/205751
  8. Knowledge hub

    IELTS Academic Sri Lanka

    What questions did you get for your IELTS academic? Put with the date.
  9. Knowledge hub

    සවේ ගෙ හෑල්ල

    කියවල බැලුවද?
  10. Knowledge hub

    මොලේ matters documentery

  11. Knowledge hub

    Seiko 5 Automatic

    අප්පච්චිගේ මුල්ම watch එක මේ වගේ එකක්, 1980s වල අග භාගයේ අරන්මෙ තියන්නේ යිට ටිකක් Kalu අඩු dial එක bluish එකක් අවුරුදු 15 ට විතර කලින් ගෙවල් පැත්තේ watch හදන එකෙකුට දුන්නා මොකක් හරි repair එකකට. මු මෙක ගල් කරලා, අද වෙනකන් හම්බුනේ නෑ. මිනිහා තවම ඉන්නවා. මේ වගේ එකක් ගන්න තැනක් තියනවද? Ebay තියන්නේ...
  12. Knowledge hub

    අන්තිමට කියවපු පොත?

    A අන්තිමට කියවපු පොත මොකද්ද? Ebook සහ real books
  13. Knowledge hub

    බැඳපු එවුන්ට ප්‍රශ්නයක්

    උඹලට personal time කොච්චර තියනවාද දවසකට, ඒ කියන්නේ ගෙදර හරි කොහේ හරි වැඩ නොකරන තැනක නිදහසේ හිතන්න වෙලාවක්? (-බැඳපු නැති එවුන් හිතළු දැමීමෙන් වළකින්න - හොරෙන් වැල බලන වෙලාව නෙවෙයි, වැඩක් ඇති දෙයක් හිතන වෙලාව )
  14. Knowledge hub

    මරු youtube chanel එකක්

    Nostalgic වෙන්න හොඳයි
  15. Knowledge hub

    සිරාවට 2000 න් පස්සේ එවුන් පාට්ට mongal බං

    උඹලට මොකද හිතෙන්නේ සහ දැනට experience කරන්නේ අලුත් generation එකේ එවුන් ගැන? ------ Post added on 1718524660
  16. Knowledge hub

    Mahinda cir

    No contents