දෙමව්පියෝ Parents

Knowledge hub

Well-known member
  • Mar 16, 2022
    631
    865
    93
    දෙමව්පියෝ විතරක් ලංකාවේ ඉන්න අයගේ අදහස්/ experience මොනවද?
    දෙමව්පියො හොඳින් ඉන්නවද?
    මතකයට එනවද නිතර?
     
    • Sad
    Reactions: Nidarshana_k

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,527
    6,000
    113
    It depends machan..samahra aya watha .. bandala naki unath life eka anawashya widihata control karanna enawa.. umba rata inna eka hondai..eth puluwan widhita salakapan..awruddakata sarayak hari bala la yanna waren. ...wadiya hitiyoth puk thama
     
    • Like
    Reactions: Knowledge hub

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,990
    34,415
    113
    කාලයත් එක්ක දෙමව්පියො වයසට යන එක බලං ඉන්න එක තමයි මට නං අමාරුම බං
    ඒක නම් විඳදරාගන්න අමාරුම දෙයක් බං. කාලය කොතරම් නපුරුද?
     

    Derek69

    Well-known member
  • Nov 27, 2024
    844
    1,080
    93
    කාලයත් එක්ක දෙමව්පියො වයසට යන එක බලං ඉන්න එක තමයි මට නං අමාරුම බං
    සිරාවටම තව ටික කාලෙකින් අපේ ජීවිත වලින් නැත්තටම නැති වෙලා යන ජීවිත ඉන්න කාලෙ සතුටින් තියන්න ඕනි
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,131
    24,724
    113
    tracing Geo-location.. ... ...
    දෙමව්පියෝ නම් ගොඩක් අය පාළුවෙන් ඉන්නේ බන්..
    මම දන්න කීප දෙනෙක්ම ඉන්නවා "ළමයි අපි ළඟ හිටිය නම් කොච්චර දෙයක්ද.." කියල කියන අය..
    එත් ඒ අයගේ ළමයින්ට එක දැනෙන්න අරින්නේ නෑ..
    ළමයි හොඳින් ඉන්නවා බලල සතුටු වෙනවා තමන්ට පාළු දැනුනට..
     
    • Like
    Reactions: windows_ubuntu