Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
EK Married Club-3
අඩෝ මටත් ඔකම තෙරිලා කියන්න ගිහිල්ල උබ දැක්කේ නැද්ද මට බැනලා තියෙනවා :frown: . තොත් පුලුවන්නම් බැනුම් අහපිය :baffled::baffled:. ඔවා දැක්කේ නෑවගෙ හිටු :)
leeka
Post #10,032
Oct 21, 2012
Forum:
ElaKiri Talk!
EK Married Club-3
මමනම් මල්ලි දෙකයි මැකුවෙ .ඔයා කීයක් මැකුවද? හරි හරි ඉතින් ඔකට නැට්ට එහෙමෙහෙ ගහගන්න ඔන නහැනේ ... ඔන්න මම කට වහගත්තා. කිසිවක් නොකියමි:dull::baffled:
leeka
Post #10,022
Oct 21, 2012
Forum:
ElaKiri Talk!
EK Married Club-3
සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට !! කියන්නේ මේවටද බන් :baffled:
leeka
Post #10,016
Oct 21, 2012
Forum:
ElaKiri Talk!
EK Married Club-3
උගේ ඇග පත වැඩුනට මොලේ වැඩෙමින් පවතින්නේ. ඔන්න ඔහේ පොඩි ආතල් එකක් ගත්තු දෙන්
leeka
Post #10,008
Oct 21, 2012
Forum:
ElaKiri Talk!
EK Married Club-3
මගේ හොදට වැඩ උබේ වෙන්න ඇති අවුල:lol::lol::lol::lol:
leeka
Post #9,998
Oct 21, 2012
Forum:
ElaKiri Talk!
EK Married Club-3
පිස්සු .උබයි 10000 ගහල තියෙන්නෙ :cool::cool::cool:
leeka
Post #9,995
Oct 21, 2012
Forum:
ElaKiri Talk!
EK Married Club-3
MALKAVI thama 10000 gahala thiyenne :cool::cool::cool:. Thariya paw :lol::lol::lol::lol:
leeka
Post #9,989
Oct 21, 2012
Forum:
ElaKiri Talk!
EK Married Club-3
මුට පිස්සුද? මූද හත් ගව්වක් තියෙද්දි අමුඩ ගහන්න ???:lol::lol::lol::lol:
leeka
Post #9,987
Oct 21, 2012
Forum:
ElaKiri Talk!
EK Married Club-3
මෙතන තියෙන ප්‍රශ්නේ නිවුස් ගමට යන්නේ නැති ප්‍රශ්නයක්:baffled:. බියගම පැත්තෙ උන් දන්නේ හයිවේ එක ඔපන් කරා කියලා විතරයි. දැන් එකෙ වාහන යනවා කියන නිවුස් එක තව සතියක් විතර යයි බියගම පැත්තට යන්න
leeka
Post #9,970
Oct 21, 2012
Forum:
ElaKiri Talk!
EK Married Club-3
උබනේ එදා කාලගෝලව රටටම පෙන්නගෙන වාහනෙන් බැහැලා ගෙදර යන්න ගියේ. හොද වෙලාවට කලිසම උස්සගත්තේ,. නැත්තම් ඉතින් කාලගෝල එලියේ :lol::lol::lol::lol:
leeka
Post #9,963
Oct 21, 2012
Forum:
ElaKiri Talk!
EK Married Club-3
ඇ බන් කිබුලානම් ෂෝ එකෙදි කිව්වෙ ,මූ නෝනා නැති නිසා බොහූම කනගාටුවෙන් ඉන්නේ කිබුලටත් දුක හිතුනා කියලා නේ:baffled: .අම්මපා මූ ගෙදර ඉදන් නෝනා නැති කොට මේවා තමා කරන්නේ :lol::lol::lol:. කාර්ඩ් කුඩුනේ ඔයි :baffled::baffled::baffled:..
leeka
Post #9,932
Oct 21, 2012
Forum:
ElaKiri Talk!
EK Married Club-3
අහ් ඔව් ඔව් ඔකත් හරි ..ඇතියන්තම් වදේ ඉවරයි:baffled::baffled::rofl: :):)
leeka
Post #9,927
Oct 21, 2012
Forum:
ElaKiri Talk!
EK Married Club-3
එහෙම තමා මල්ලි.ප්‍රසිද්දියේ පෙනී සිටින්න වෙලාවක් නැහැ.. :baffled: අම්මප මුන්ගෙ ඊරිසියාව :growl::growl:. එක්කො උබල කාලගොල දැකලා නැහැ,නැත්තම් මාව දැකලා නැහැ :):cool:..
leeka
Post #9,920
Oct 21, 2012
Forum:
ElaKiri Talk!
EK Married Club-3
:):):):):):baffled:
leeka
Post #9,909
Oct 21, 2012
Forum:
ElaKiri Talk!
EK Married Club-3
:lol::lol::lol: කොල්ලා කාලේ නම් ඔව ඩාගෙන හිටියත් කමක් නැහැ. :rofl::rofl: මෙන්න මේ වගේ එකක් දාගනින් දැන්..:baffled: C20-7KgxlBg
leeka
Post #9,905
Oct 21, 2012
Forum:
ElaKiri Talk!
EK Married Club-3
මම ඩවුන් ලොඩ් කරපු එකක් නෙමෙයි බන්.මමත් සිටි අන්ඩ් ගිල්ස් ලෙක්චර් බුවෙක් ගෙන් ඉල්ලගත්තෙ. උගෙන් අහන්නත් උ ඩන් රටේ නැහැ. පොඩ්ඩක් ගූගල් කරලා බලපන් . නැත්තන් ටිකක් ඉවසල හිටු මම ඩෙන්නම්:):):)
leeka
Post #9,881
Oct 21, 2012
Forum:
ElaKiri Talk!
EK Married Club-3
හොද වෙලාවට එතන හිටපු 3 වීල් ඩ්‍රයිවර් කෙනෙක් "මල්ලි ඔන් කලිසම කියලා කෑ ගැහුවා " නැත්තම් ඉතින් ගෙදට්ට යනකම් ඔහේ යයි .. ලීකා කියන්නේ එල බුලට් එකක් තමා. දන්න උන්ගෙන් අහපන්කො ...:rofl:
leeka
Post #9,872
Oct 21, 2012
Forum:
ElaKiri Talk!
EK Married Club-3
ගුඩ් මොර්නින්ග් ... මොකො වෙන්නෙ මේ පැත්තේ
leeka
Post #9,871
Oct 21, 2012
Forum:
ElaKiri Talk!
EK Married Club-3
යොගටුත් කවාගෙන ඉන්නේ මෙතන මොකක් හරි සීන් කෝන් එකක් තියෙනවා:baffled:
leeka
Post #9,655
Oct 20, 2012
Forum:
ElaKiri Talk!
EK Married Club-3
හිටියා නෙන්නම් දැනුයි මතක් උනේ ... දැන් තිරගත වේ ..... බිරිය නැති සොවින් අයාලේ ගිය තරුණයෙකුගේ කථාව. .... මොකො කියන්නේ තරියෝ දාමුද :baffled::rofl::rofl:
leeka
Post #9,524
Oct 20, 2012
Forum:
ElaKiri Talk!
Prev
1
2
3
4
…
Go to page
Go
10
Next
First
Prev
2 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom