මොකක්ද මේ දියවන්නාව කේස් එක ?? :confused: දැන් එකා එකා හිතුනු හිතුනු ලනු දෙනවා වගේ :cool:. ආතල් එකක් ගන්න අපිටත් කියපන්කො :baffled::baffled:. එක නෙමෙයි දැන් ටිකකට කලින් එකෙක් තව එකෙක්ට කෝල් එකක් දිලා කියනවා " අරූ මාව ලිදේ දැම්ම උටත් මොනවහරි දෙයක් කියන්න මොනාහරි ටිප් එකක් කියන්න කියලා...