1. coder

    Questions "Fish Tank Decoration" තොග මිලට දෙන තැනක් දන්නවනම් කියන්න

    මේ පොටෝ එකේ තියනවා වගේ "Fish Tank Decoration" තොග මිලට දෙන තැනක් දන්නවනම් කියන්න, ලොකු හෙල්ප් එකක්...
  2. coder

    මේවා කොහෙද තොග අරගන්න තියෙන්නේ ?????

    මේවා කොහෙද තොග අරගන්න තියෙන්නේ ????? මේ ජුවලරි දාන්න ගන්න බොක්ස්, මේවා කොටුවේ තොග දෙන තැනක් දන්නා කෙනෙක් ඉන්නවනම් හෙල්ප් එකක් දෙන්න....
  3. coder

    මහ පිරිත | Maha Piritha

    tubw4JtBtfI
  4. coder

    ෂෙරිල්ගේ නැටිල්ල .... [ Sheril Dekker HOT Dance]

    ෂෙරිල්ගේ නැටිල්ල .... [ Sheril Dekker HOT Dance] x1fD9WArbo0 පරණ වීඩියෝ එකක්, හොදනම් රේප් එකක් දාල ගියාට කමක් නෑ......
  5. coder

    ශ්‍රී ලංකා රේගුවේ / තැපැල් දෙපාර්තමේන්තු&#3520

    ශ්‍රී ලංකා රේගුවේ / තැපැල් දෙපාර්තමේන්තු&#3520 ශ්‍රී ලංකා රේගුවේ / තැපැල් දෙපාර්තමේන්තුවෙ වැඩ කරන කෙනෙක් ඉන්නවද? මට දැනගන්න වැදගත් දෙයක් තියනවා එහෙම කෙනෙක් ඉන්නවනම් මට PM කරන්න, ලොකු උදව්වක්.....
  6. coder

    සිංහල MP3 ඇල්බම් අරගන්න පුලුවන් තැනක් දන්නව&#3

    සිංහල MP3 ඇල්බම් අරගන්න පුලුවන් තැනක් දන්නව&#3 සිංහල MP3 ඇල්බම් පිටින් ZIP කරලා Download කරගන්න දාල තියන සයිට් එකක් හරි බ්ලොග් එකක් හරි දන්නවනම් කියන්න....
  7. coder

    ජැකී චෑන් ගේ පෝස්ටරයක් නොමිලේ .....

    ජැකී චෑන් ගේ පෝස්ටරයක් නොමිලේ ..... ජැකී චෑන් ගේ පෝස්ටරයක් නොමිලේ ..... 1. මුලින්ම මේ ලින්ක් එකට යන්න.(Link) 2.එකේ තියන Search Bar එකේ Jackie Chann කියලා දෙන්න. 3.පහල තියන Material Type කියන තැන Poster (Folded) කියලා තෝරලා Search කරන්න. 4.අන්තිමට පෝස්ටර් 1 සිලෙක්ට් කරලා Continue කරන්න. මේ...
  8. coder

    දක්ෂිණලංකා adsense හොරු -->

    දක්ෂිණලංකා adsense හොරු --> http://i48.tinypic.com/xo02dy.gif
  9. coder

    ලාබෙට PC JOYSTICK එකක් අරගම්මුද?

    ලාබෙට PC JOYSTICK එකක් අරගම්මුද? මේ තියෙන්නේ මම අරගත්ත JOYSTICK දෙක, එකක් උනේ US $7.59 = රු:1004 වගේ පොඩි ගානක්, මේ JOYSTICK දෙකනම් ගානේ හැටියට ගොඩක් ලාබයි, ඕනේ කරන අය ඉන්නවනම් මෙන්න ඊබේ ලින්ක් එක.අනික මේ සෙලර් ගොඩක් හොදයි, දවස් 7-8න් බඩු එනවා.හොදට පැක් කරලා සීල් කරපු ඔරිජිනල්බොක්ස් එකේ එන්නේ...
  10. coder

    අපිට තහනම් නොවූ තහනම් වෙබ් අඩවි ??

    අපිට තහනම් නොවූ තහනම් වෙබ් අඩවි ?? මේ ත්‍රෙඩ් එක බලන්න ගතවෙන කාලෙනම් කිසිම විදියකින් අපතේ යාමක් වෙන්නේ නෑ, මුලින්ම මම එහෙම කියුවේ මේක ගොඩක් වැදගත් වෙන්න පලුවන් විදියේ වැඩක නිසයි. කට්ටියට මතක ඇති අපේ මහින්ද මාමි දැනට ටික කාලෙකට කලින් වෙබ් සයිට් වගයක් බැන් කලා (දන්නවා ඇතිනේ ඒ මොනාද කියල මම...
  11. coder

    එළකිරි පෝස්ටර් දෙකක් නොමිලේ ගෙදරටම ගෙන්න

    එළකිරි පෝස්ටර් දෙකක් නොමිලේ ගෙදරටම ගෙන්න මගේ කලින් ත්‍රේඩ් ඒකෙන් මම කියල දුන්නේ, පහල තියන පෝස්ටර් 3 අරගන්න විදිය, ඒ ටික අරගන්න බැරි උන කෙනෙක් ඉන්නවනම් මේ ලින්ක් එකෙන් ගිහින් අරගන්න පුළුවන් ------------ මේ ත්‍රේඩ් ඒකෙන් පහල තියන පෝස්ටර් නොමිලේම ඔයාලගේ ගෙදරටම ගෙන්න ගන්න හැටි දැනගන්න පලුවන්...
  12. coder

    නොමිලේ, රු: 2700 ක් වටිනා පෝස්ටර් එකක්

    නොමිලේ, රු: 2700 ක් වටිනා පෝස්ටර් එකක් මේ පෝස්ටර් එක ඊබේ එකේ ගන්න ගියානම් $20.67ක් (රු: 2700) යනවා. (ebay Link) ඒත් මෙන්න මගේ ගානේ මේ පෝස්ටරේ එක්ක, පහල තියන පෝස්ටර් දෙකත් නොමිලේ ගන්න හැටි 1. මුලින්ම මේ ලින්ක් එකට යන්න.(Link) 2.එකේ තියන Search Bar එකේ Christy Turlington කියලා දෙන්න...
  13. coder

    Dialog WIMAX සහ Torrent

    මන්ගාව තියෙන්නේ Dialog Wimax 512Kbps කනෙක්ෂන් එකක්, ඒකෙ Direct Download 58-63KBps අතර වැඩ කරනවා කිසිම ස්ලෝ එකක් නැතිව, ඒ උනාට මේක ගත්ත දවසේ ඉදන් මේ වෙනකන් මට කිසිම Torrent එකක්නම් අරගන්න පුලුවන් උනේ නෑ. මේකේ Torrent එන්නේ 1-10KBps අතර, මේකේ ස්පීඩ් එක වැඩි කරගන්න ක්‍රමයක් කවුරුහරි දන්නා කෙනෙක්...
  14. coder

    ආදරේ කරන්න තහනම් 18+

    ආදරේ කරන්න තහනම් 18+ මේ ත්‍රේඩ් එක දාන්නේ කාගෙවත් ආගමකට චාටර් කරන්න නෙමෙයි, Du'a Khalil Aswad කියන වයස 17 තරුණිය තමන්ගේ ආගමේ නොවෙන කෙනෙක්ට ආදරය කලා කියල ප්‍රසිද්දියේ ගල් ගහල මරල දාපු කතාවක් තමයි මේ කියන්න හදන්නේ. අපි ආදරය කලා කියල එක පොඩ්ඩක් පැත්තකට දාමු, බලන්න තරුණියකට ගල් ගහල මරල දාන්න...
  15. coder

    මේ ඇඩ් ජාතිය මොකක්ද?

    මේ ඇඩ් ජාතිය මොකක්ද? දැන් mp3 site වලට google ads දාන්න දෙන්නේ නෑ වගේ. මේ site දෙකේම දැන් තියෙන්නේ වෙන මොනවද ඇඩ්ස් ජාතියක් - http://ananmanan.lk/free_sinhala_mp3...p3.php?id=2604 http://www.slmp3.com/ කවුරු හරි දන්නවනම් ඒ ඇඩ්ස් දෙන්නේ මොන site එකෙන්ද කියල කියනවද. මමත් ලගදීම පරණ සිංහල mp3 දාල...
  16. coder

    <----- මේ ඇඩ් ජාතිය මොකක්ද? ----->

    <----- මේ ඇඩ් ජාතිය මොකක්ද? -----> දැන් mp3 site වලට google ads දාන්න දෙන්නේ නෑ වගේ. මේ site දෙකේම දැන් තියෙන්නේ වෙන මොනවද ඇඩ්ස් ජාතියක් - http://ananmanan.lk/free_sinhala_mp3/download_sinhala_mp3.php?id=2604 http://www.slmp3.com/ කවුරු හරි දන්නවනම් ඒ ඇඩ්ස් දෙන්නේ මොන site එකෙන්ද කියල...
  17. coder

    නත්තල් බැති ගී ---> බාගන්න

    නත්තල් බැති ගී ---> බාගන්න ;) Adara Mage Jesuni :love:Seetha Sulan :rolleyes:Surageeyai Bilidu Hadai ;)Sisil Sulan Pavee :yes:Loketa Denna Beda :cool:Pulun Wage තව ඕනේ අය ඉන්නවනම් comment එකක් දාන්න
  18. coder

    Oshadi Hewamadduma In Bikini - ඕෂදී හේවාමද්දුම

    Oshadi Hewamadduma In Bikini - ඕෂදී හේවාමද්දුම Oshadi Hewamadduma In Bikini අපොයි මේවා බොරු පොටෝ තමයි FB එකටත් ගිය කලක් http://indibikini.blogspot.com/search/label/Tashu%20Kaushik
  19. coder

    ඇම්ඩන් කතා – චීන වධ

    ඇම්ඩන් කතා – චීන වධ ඔන්න අපේ ඇම්ඩා චීනෙට ගියා වැඩකට. චීනේ ඉතින් මහ විසාල රටක්නේ, කෝච්චිය වරද්ද ගත්තු ඇම්ඩා දැන් අතර මං වෙලා. කලුවරත් වැටීගෙන එනවා. කරන්න කිසිම දෙයක් නැති හින්දා පහු වෙනිදා උදේ කෝච්චිය අල්ල ගන්නවා කියල හිතා ගෙන ඇම්ඩා ඉස්සරහට ගියා. දැන් නවතින්න තැනක් හොයා ගන්නත් ඕන, හැබැයි ඔක්කොම...
  20. coder

    ශ්‍රී ලාංකික ශෘංගාර සාහිත්‍යය - සියලු කිව &amp

    ශ්‍රී ලාංකික ශෘංගාර සාහිත්‍යය - සියලු කිව &amp ඇම්ඩා දවසක් කාන්තාරේ මැද්දෙන් ගමනක් යනවා. ඔටුවෙක් පිටේ යන්නේ (මොල්ලි දෙකේ ගැනු ඔටුවෙක්). ඔටුවත් ඉතින් තමන්ගෙ පාඩුවේ පැද්දි පැද්දි යනවා. ඇම්ඩත් ඔටුවගෙ මොල්ලි දෙක මැද්දෙ වාඩි වෙලා ආතල් එකේ යනවා. ඔහොම මොල්ලි දෙක මැද්දෙ ආතල් එකේ පැද්දි පැදි යනකොට...

    No contents