Dialog WIMAX සහ Torrent

coder

Active member
  • Oct 22, 2009
    457
    127
    43
    Unknown

    මන්ගාව තියෙන්නේ Dialog Wimax 512Kbps කනෙක්ෂන් එකක්, ඒකෙ Direct Download 58-63KBps
    අතර වැඩ කරනවා කිසිම ස්ලෝ එකක් නැතිව, ඒ උනාට මේක ගත්ත දවසේ ඉදන් මේ වෙනකන් මට කිසිම Torrent එකක්නම් අරගන්න පුලුවන් උනේ නෑ. මේකේ Torrent එන්නේ 1-10KBps අතර, මේකේ ස්පීඩ් එක වැඩි කරගන්න ක්‍රමයක් කවුරුහරි දන්නා කෙනෙක් කියල දෙනවනම් එක ලොකු උදව්වක් ...

    2ngvl2w.jpg
     
    coder

    Active member
  • Oct 22, 2009
    457
    127
    43
    Unknown
    එපා වෙනවා බන්, අනේ දන්නා එකෙක් ඉන්නවනම් මට උදවූ කරපල්ලා,
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,790
    1,006
    113
    Math use karanne Dialog Wi-Max thamai. Torrent wala oya case eka thiyanawa karanna deyak na direct download walata maaru wenna.
     
    coder

    Active member
  • Oct 22, 2009
    457
    127
    43
    Unknown
    Math use karanne Dialog Wi-Max thamai. Torrent wala oya case eka thiyanawa karanna deyak na direct download walata maaru wenna.

    mama direct tamai machan okkomawage banne, mama baluwe torrent speed karaganna kramayak kauruhari dannawada kiyala
     
    coder

    Active member
  • Oct 22, 2009
    457
    127
    43
    Unknown
    bump yaluwa mgeth oya case eka thamai

    machan me kramaya tikak hari, mama karala baluwa

    get the latest utorrent version

    and in open utorrent then >options>speedguide>connection type> (CHANGE CURRENT SETTINGS TO xx20MBit >
    current port > (put a value higher than 56661

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,790
    1,006
    113
    mama direct tamai machan okkomawage banne, mama baluwe torrent speed karaganna kramayak kauruhari dannawada kiyala

    MAth kalayak hewwa eth hamba une na man hithanne bandwidth case hinda P2P Dialog limit karala atte. Habai samahara torrents (seeds hondata thiyana ewaa) walata full speed enawa try karala balanna Linux distro ekak torrent walin banna elata wada.
     
    coder

    Active member
  • Oct 22, 2009
    457
    127
    43
    Unknown
    MAth kalayak hewwa eth hamba une na man hithanne bandwidth case hinda P2P Dialog limit karala atte. Habai samahara torrents (seeds hondata thiyana ewaa) walata full speed enawa try karala balanna Linux distro ekak torrent walin banna elata wada.

    ou machan samahara welawata torrent enawa e unata eka paratama aye na, e unata direct DL nam 63KBps ma enawa kisima slow ekak na, ekanisa ISP ta kiyala wadak na
     
    Last edited:

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මචෝ ඔයා ගන්ඩ ඇත්තේ SEED අඩු ටොරන්ට් ෆයිල් එකක්
    පොඩ්ඩක් බලලා SEED වැඩි එකක් බාන්ඩ.............................
     
    coder

    Active member
  • Oct 22, 2009
    457
    127
    43
    Unknown
    මචෝ ඔයා ගන්ඩ ඇත්තේ SEED අඩු ටොරන්ට් ෆයිල් එකක්
    පොඩ්ඩක් බලලා SEED වැඩි එකක් බාන්ඩ.............................

    නෑ මචන් මොන ටොරන්ට් එක ගන්න හැදුවත් මේ විදිය තමා.SEED නැති නිසා නෙමෙයි බන්.