එළකිරි පෝස්ටර් දෙකක් නොමිලේ ගෙදරටම ගෙන්න
මගේ කලින් ත්‍රේඩ් ඒකෙන් මම කියල දුන්නේ, පහල තියන පෝස්ටර් 3 අරගන්න විදිය, ඒ ටික අරගන්න බැරි උන කෙනෙක් ඉන්නවනම් මේ ලින්ක් එකෙන් ගිහින් අරගන්න පුළුවන්
------
------
මේ ත්‍රේඩ් ඒකෙන් පහල තියන පෝස්ටර් නොමිලේම ඔයාලගේ ගෙදරටම ගෙන්න ගන්න හැටි දැනගන්න පලුවන්.
පලවෙනි සහ දෙවෙනි පෝස්ටර් හෙන ලොකු සයිස් ඒවා.
Size: 25" x 36" --
Size: 24" x 36" --
Size: 20" x 30" --
Size: 24"x36" --
1. මුලින්ම මේ ලින්ක් එකට යන්න.(Link)
2. Quantity එක 1 කියල දීල ඔයාලට ඕන පොස්ටේර් වලට, Add To Cart කියන ලින්ක් එක ක්ලික් කරන්න
3. ඉන්පස්සේ Checkout කරන්න.
මගේ කලින් ත්‍රෙඩ් එක බලපු අයනම්, රෙප් එකක් එහෙම දීල සලකල ගිහින් තිබුණා, එ අයට ගොඩක් ස්තුති.මේ ත්‍රෙඩ් එකත් හොදනම් රෙප් එකකින් සලකල ගියාට වරදක් නෑ....