කුසුමා විසින් රචනා කල එමිල් හුටුමා හෙවත් Attention Seekerගේ ගොං අඟ නවකතාව..
:lol:
ඔන්න එකමත් එක වැහි වළාකුලින් පිරුන වැහිබර කාළගුණයක් සහිත දවසක අපගේ එමිල් හුටුමානන් පාර දිගේ උඩ පැන පැන යනවා.මේක දැකලා කුලප්පු වෙච්ච ගොන් තඩියෙක් කොජ්ජ බිට එමිල්ගේ කලවා ප්රදේශයට ඇනලා. හොඳටම තුවාල වෙලා හිටපු...