USA ඉන්න අය ගියපු අය පොඩි සප් එකක් ඕනේ
මචංලා මං අඳුරන මල්ලි කෙනෙක් දැනට මාස 7කට විතර කලින් USA ගියා මාස 6ක වීසා ගහන්. දැන් පොරගේ වීසා expire වෙලා මාසයකට වැඩී, එහේ සුපර්මාකට් එකක පොඩි ජොබ් එකක් කරන්නේ මං දන්න විදියට නිව්යෝක් වලලු ඉන්නේ. පොර දැන් එහේ ඉඳන් ග්රීන් කාඩ් එකට දැම්මලු. රුපියල් ලක්ෂ 10ක් විතර යනවලු වැඩේ කෙරෙන්න. මට දැනගන්න ඕන ඌව පොලීසියට මාට්ටු උනොත් අවුල්ද?? ඌ නම් කියනවා වැරැදි නොකර ඕන කාලයක් ඉන්න පුලුවන්ලු ඒත් ආපහු එන්න බෑලු වීසා සීන් එක නිසා
ඒත් මචං පොර වීසා නැතුව ඉන්නවා කියලා දැනගත්තොත් ඌට කෙල වෙයිද? ඒ වගේම මං දන්න විදියට ග්රීන් කාඩ් එක නොමිලේ නේද දෙන්නේ?? ඌට PR එක ගන්න එකද සුදුසු?? පොඩි උපදෙසක් දෙන්ට
මං ඇමරිකාවට ගිහිං නෑ