කරනවනම් ජොලි වැඩක්...
කරනවනම් ජොලි වැඩක්...:lol::lol:
මේක අපි ඕනේ කෙනෙකුට කරන්න පුළුවන් හරි ජොලි වැඩක්... නිතරම මඟ තොටේ වැඩ වලට හිරවෙන නැත්නම් මිනිස්සු එක්ක වැඩි හරියක් ගැවසෙන වෙලාවට වගේ ආතල් එකේ කරන්න පුළුවන් කාටවත් කරදරයක් නැති වැඩක්... වැඩි විස්තර ඕනෙ නෑ...
අවශ්‍ය ද්‍රව්‍ය..
මිනිසුන්...