මම කොරියන් s3 එකක් ගත්ත ළඟදි. ටික දවසක් හොඳට වැඩ කරා. දැන් කෝල් ගනිද්දි එහෙම කට් වෙනව. සිග්නලුත් අවුල් වගේ. මේක හදාගන්න පුලුවන්ද මචන්ලා? :(
රොම් එකක් ගැහුවොත් හරියයිද? දන්න එකෙක් ඉන්නව නම් පොඩි හෙල්ප් එකක් දීල පලයන් මේක ගොඩදාගන්න :sorry:
Phone එක SHV E210S