paypal withdrawal help

ishan0001

Active member
  • Jan 19, 2010
    350
    26
    28
    මගේ ගාව verified Malaysian paypal එකක් තියනව. ඒකෙ තියන සල්ලි commercial bank card එකෙන් ගන්න පුලුවන්ද? දැන් card එකෙන් ගන්න බෑ කියල කතාවක් තියනව.
    ළඟදි ගත්ත එවුන් ඉන්නව නම් කියහල්ලකො. ලොකු උදව්වක්
    :):)