මම කොරියන් s3 එකක් ගත්ත ළඟදි. ටික දවසක් හොඳට වැඩ කරා. දැන් කෝල් ගනිද්දි එහෙම කට් වෙනව. සිග්නලුත් අවුල් වගේ. මේක හදාගන්න පුලුවන්ද මචන්ලා? 
රොම් එකක් ගැහුවොත් හරියයිද? දන්න එකෙක් ඉන්නව නම් පොඩි හෙල්ප් එකක් දීල පලයන් මේක ගොඩදාගන්න
Phone එක SHV E210S
http://www.elakiri.lk//www.pinterest.com/pin/create/extension/