ඇත්තටම එළකිරියට මොකද උනේ?
අද දවස වෙද්දි මේකෙ දාන ත්‍රෙඩ් වලින් වැඩි හරියක් එළකිරි සම්ප්‍රදායන් ඉක්මවා ගිය ඒවා:frown:.
ගණිකා නිවාස තියන තැන් අහගන්න, අසභ්‍ය වීඩියෝ හුවමාරු කරගන්න දාන ත්‍රෙඩ් ප්‍රමාණය අති විශාල ලෙස ඉහල ගිහින්:shocked:. කලින් නොතිබ්බා කියන එකවත්, ඒවා නොබැලිය යුතුයි කියලවත් නෙමේ...