මේක තමයි මටත් හිතෙන්නේ. අද ඕන තරම් එන අලුත් අය හිතන් ඉන්නෙ රෙප් ලබාගන්න තියනවනම් ඒක තමයි ලොකුම දේ කියලා. සමහර අය පෝන් වීඩියෝ දෙනවා කියලා හරි රෙප් ගන්න බලනවා. පෝන් බලන එකේ වැරැද්දක් නෙමේ තියෙන්නේ, ඒක ඇමක් කරගන්න එක. මෙතනට එන අයට රෙප් වලට වඩා ගන්න දෙයක් තියෙන්න ඕනේ, ලොග් උනාම ප්රයෝජනවත් දෙයක්...