DevOps_මුලික_UNIX / Linux_කමන්ඩ්ස් _1
මම කලින් නුලෙ කියපු විදියට වැඩේ පටන්ගන්නයි යන්නෙ . ඔයාල කොහොමහරි ලිනක්ස් ස්වර් එකකට ලොග්වෙලා ඇති කියල මම හිතනව . ලොග්වෙන්න බැරිවුන කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් කියන්න.
මම මුලින්නම පටන් ගන්නෙ බේසික් කමාන්ඩ් කිහිපයකින් මේව බේසික් වුනාට අනිව දැනගන්න ඕන . මම මේ...