යාලුවනේ මුලින්ම කියන්න ඕනෙ මම මේ කගෙවත් ෆේක් එකවුන්ට් එකක් නෙවි.
මම දැනට මාස 6 කට විතර කලින් තමයි Sri Lanka වට ආවෙ. එලකිරි සයිට් එක ටික දවසක් study කරනකොට දැනුන දේ තමයි IT ගැන හොද දැනුමක් තියන එය මෙතන ඉන්න බව.
මීට කලින් මම මේ උදව්ව ටෙක් කතා කියන ගූගල් සමුහයෙන් ඇහුවත් මගේ ඊ මේල් එක ටෙක් කතා සමූහයට යොමුවෙලා වත් නෑ.
මම දැනට පොඩි private ඩිවෙලොප්මන්ට් වැඩක් කරනව. ඔයාලට පුලුවන් නම් මේ ලින්ක් එකට ගිහිල්ල මම හදපු මේ WebRTC Audio Chat app එක ටෙස්ට් කරල පොඩි කමෙන්ට් එකක් දාන්න.
Link : https//goo.gl/VWiS3i
මේ picture එකේ පේන්න තියෙන ලොකු කොළපාට බටන් එක click කරල. ලැබෙන උපදෙස් පිලි පදින්න.
සිංහල ටයිප් කරන එක ටිකක් මට අමාරුයි. මම දිගටම ලංකාවෙ ඉන්න තමයි අදහස. බොහෝ විට මට ඔයාලටත් යමක් කියල දෙන්න පුලුවන් වේවි.

.