ජගත් චමිල-ලෝකයේ හොඳම නළුවා
මුළු මහත් ශ්රී ලංකා ද්වීපයටම කීර්තියක් අත්කර දෙමින්, ලාංකීය දක්ෂ තරුණ රංගන ශිල්පියෙකු වන ජගත් චමිල, ලෝකයේ හොඳම නළුවා ලෙස පසු ගිය ජුනි 20 වෙනි දා නිව්යෝර්ක් නගරයේ අන්තර්ජාතික සිනමා සම්මාන උළලේදී සම්මානයට පාත්ර උනා. ඔහු මෙම සම්මානය හිමි කර ගත්තේ ප්රියංකර...