මෙන්න_ස්පාඤ්ඤය
රජ කුමරිය අධිකරණයට
ස්පාඤ්ඤයේ ෆෙලිපේ රජුගේ සොයුරිය වන ක්‍රිස්ටිනා කුමරිය ඇගේ සැමියා ඇතුළු 18 දෙනකු මූල්‍ය වංචා චෝදනාවකට ඊයේ අධිකරණ්ය හමුවේ පෙනී සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එරට රජ පවුලේ සාමාජිකයකු අධිකරණයට කැඳවූ පළමු අවස්ථාව මෙය බැවින් ස්පාඤ්ඤ දේශපාලන විචාරකයන් පෙන්වා...