කොහොමද_මේ_Music_Theme_එක...
මේ movie එක ගොඩක් අය බලලා ඇති.....
මේක අහලත් ඇති...
ඩේටා අපරාදේ වෙන එකක් නෑ
අහලා බලන්නකෝ..
For The World - Tan Dun
දැකලා බලලා නැති අයට බලා ගන්න දැම්මේ...
මම මේ movie එක ගොඩක් කාලෙකට කලින් බලලා තියනවා.
දැන් කතාව නං මතක නෑ...
ආයෙත් බලන්න ඕනෑ...
ඕගොල්ලොන්ටත් හිතට වැදුන මේවගේ ඒවා තියනවා නං මේකේ දාන්න...

Last edited: