රංජාගේ_ටෝක්ස්!

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
රංජාගේ_ටෝක්ස්!

රංජාගේ ටෝක්ස්! :baffled:



"මෙහි සිටින ඇතැම් අය සමග මේ ජයාරුපයේ පෙනී සිටීමට සිදුවීම මටද ප්‍රශ්නයකි. නමුත් මට ජන්දය දුන් 216000 ට හා මට ආදරය කරන ජනතාවට මගේ වගකීම ඉෂ්ට කිරීමට මම මෙතන සිට සටන් කළ යුතුයි"

12002237_10156690862650377_8800443242202304960_n.jpg



Source: https://www.facebook.com/real.rr/photos/a.10153367777945377.1073741830.446399815376/10156690862650377/?type=1&theater


:baffled: :dull: :lol: :shocked: ;) :eek: :sorry: :cool: :no: :frown: :( :nerd:
 

Mister TT

Active member
  • Dec 4, 2014
    582
    224
    43
    41
    Kalutara
    ත්‍රෙඩ් එක දාපු කැටගරි එක නම් හරියටම හරි.රන්ජන් කියන්නේ ඉතින් රඟපෑම මිසක් (ඒකත් හරියට බෑ,අමුම අමු ජෝක්) වෙන මුකුත් බැරි තමන් හරි උගත් කියලා හිතන් ඉන්න එකෙක්නෙ.
     

    ElaCool

    Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    රන්ජන් සහ කුඩු ලංසා එක්ක එකම ආණ්ඩුවේ

    දැන් මාරම සනීප ඇති