1. r.pathirana

    වී වෙනුවට සුද්දො සුද්දියො

    මිග් ජෙට් හොරා රවට්ටලා ගෙනාපු එවුන් යකෝ ඔය බලෙන් බාපු ෆ්ලය්ට් එකක් නේද? පව් යකෝ ඔය මිනිස්සු
  2. r.pathirana

    වී වෙනුවට සුද්දො සුද්දියො

    boru danna epa yako . https://www.flightradar24.com/data/airports/hri
  3. r.pathirana

    Facebook බංකොලොත් වෙයි ද?

    Facebook apple eke paid app ekak kaloth privacy wadi karala .oya monawa karath thama nam wetena patak pennawath ne un one nam thawa tika kalekin tiktok ekath gani .
  4. r.pathirana

    දැඩි තීන්දු තීරණ ගන්නට සිදුවේ නම් ඒ සඳහාත් මා සුදානම් - ජනපති

    ඕක කියන ඒවා ගෑනි වත් ගණන් ගන්නේ නැතුව ඇති.
  5. r.pathirana

    ඩොලර් නෑ.. සහල් කන්ටේනර් 500ක් වරායේ සිරවෙලා..

    ඔය ඩොලර් ඔක්කොම ඉතුරුයි පොහොර ටික ගෙනාව නම්. කාබනික පිස්සුවක් හැදුන නේ ගෝට ට, පාදෙනිය ගේ, චන්න ජයසුමනය, රතන කාරය මේ පිස්සන්ගේ නාථ දෙය්යන්ගේ කාබනික නාඩගමක්‌ නැටුවා ගොන් බූරුවෝ.
  6. r.pathirana

    Home Sick

    හෝම් සික් හැදුනම මේ සින්දුව අහපන්. අත්දැකීමෙන් කියන්නේ
  7. r.pathirana

    ඕස්ට්‍රේලියාවෙන් පරිප්පු ණයට ඉල්ලයි..

    මුන් ලෝකේ වටේ හිගා කනවා කෑම ඉල්ලලා. ඒ උනාට හයි වේ, ගුවන් පාලම්, ඇවිදින මං තිරු හදන එක තමයි ප්‍රමුකතා 🤔🤔🤔🤔ලෝකෙම නැතුව ඇති මෙහෙම රටක්.
  8. r.pathirana

    සුනාමියට අවුරුදු දහයකට කලින්. 😊😊😊

    https://www.google.com/amp/s/www.topmost10.com/mahinda-rajapaksa-biography-age-family-and-net-worth/%3famp=1
  9. r.pathirana

    Dormicum 7.5 පෙති 100ක් බිව්වොත් මැරෙන්නෙ නැද්ද?

    එකවුන්ට් නම්බර් එක දාපන්.
  10. r.pathirana

    Umbalage TV eke HDMI cable eken current wadiwada?

    පොඩි කරන්ට් එකක් එනවා කුකුලෝ සෙරප්පු දෙකක් දාල අල්ලපන්. සමහර අයට පොඩ්ඩක් දැනෙනවා වැඩි පුර.
  11. r.pathirana

    සුනාමියට අවුරුදු දහයකට කලින්. 😊😊😊

    ඇයි ඩේසි ආච්චිගේ මැණික් මල්ල 👍👍
  12. r.pathirana

    ජනපතිගෙන් රණ විරුවන්ට අාචාර..🙏🙏🙏🇱🇰

    Galleface එක විකුණුවා දැන් නිදහස් චතුර්ෂ්ශයේ තිබ්බේ එකත් ලැට් එකේ තිබ්බ වගේ කලින් තරම් ලස්සනක් නෑ. මේ අවුරුද්දේ ඕක විකුණුවම මැදමුලනේ වලව්වේ පිටිපස්සේ තමයි උත්සව ගන්න වෙන්නේ.
  13. r.pathirana

    නිදහස් බයිලා

    මේ සින්දු නම් එදා නෙවෙයි අදට තමයි ගොඩක් ගැලපෙන්නේ 🙏🙏
  14. r.pathirana

    සුනාමියට අවුරුදු දහයකට කලින්. 😊😊😊

    වත්කම් ප්‍රාමාණය ඩොලර් බිලියන් 18 කියන්නේ සෙල්ලම්ද ලංකාවේ ට්‍රේෂරි එකෙත් තියෙන්නේ බිලියන 1 යි.
  15. r.pathirana

    මොකක්ද බන් මූ මේ කරන්නේ? C. Ronaldo

    lankawe crickter lath ice bath karanawa.
  16. r.pathirana

    නොස්ටැල්ජියා

    Vcd, dvd, walin porn movies balapu athithaya category ekak danneth ne godak welawata story ekak yanne.
  17. r.pathirana

    වලතරගේ ගෙදාර යමු Short whiteboard animated movie !

    අරුණය කිරුලපන වාහන සෙල් එකේ වාහන හෝදනවා පව් අහිංසක කොල්ලා එක්ස්පොස් කලේ නෑ.

    No contents