ජනපතිගෙන් රණ විරුවන්ට අාචාර..🙏🙏🙏🇱🇰

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    පුතානෝ හරි අර අනුර කියන නාසි බිල්ලා හරි අද ඔතන හිටියනම් රණ විරුවන්ව ගණන් ගන්න ඵකක්වත් නෑ..පුතානෝ ඉඳියි සන්ග්ලාස් දාගෙන උගේ අර තේඋඩිච්චි ඵක්ක කයියක් ගහ ගහ, අනුරය ඉඳියි අර පිඳුරු ගොඩේ ඉන්න බල්ලා වගේ උද්දච්චකමෙන් වට පිට බල බල..🤣🤣

    KZpHrtd.jpeg
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,222
    9,120
    113
    අද හිඟමනේ ගිහින් නැතෙයි ලොක්කා.. :rofl:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Galleface එක විකුණුවා දැන් නිදහස් චතුර්ෂ්ශයේ තිබ්බේ එකත් ලැට් එකේ තිබ්බ වගේ කලින් තරම් ලස්සනක් නෑ. මේ අවුරුද්දේ ඕක විකුණුවම මැදමුලනේ වලව්වේ පිටිපස්සේ තමයි උත්සව ගන්න වෙන්නේ.
     

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,570
    5,470
    113
    Papuwa kasana ekatada me rachana heli liyanne ?
    Pavu bn uba.(2)

    Next puka kasana ekatak liyay