1. Vladimir Putin

    Full body Reanimation

    Soviet scientists la ne bun :P request ekak damma. accept karahan vm unlock wenawa ethakota. :)
  2. Vladimir Putin

    Full body Reanimation

    ela.
  3. Vladimir Putin

    බස්_එකේ_පොත්_පලතුරු_විකුනන්න

    මම හැදුව බන් ගිග්ස් කෝ එකෙක්වත් වැඩ දෙන්නේ නෑනේ :growl: පස්සේ මම අතඇරල දැම්ම. ඒකටත් ලක් එක ඕන බන්. බලපන් අර නිග්ල මෙලෝ රහක් නැති ලෝගෝ හදන්නේ ඩොලර් සිය ගනන්වලට. ඒ ඌගේ ලැබීම බන්. :P උබට ග්‍රැෆික් පුලුවන්ද මොනවද පුලුවන් සොෆ්ට්වෙයා ?
  4. Vladimir Putin

    බස්_එකේ_පොත්_පලතුරු_විකුනන්න

    අහ් පිංකි උයාට තාම එයාව මතක් වෙනවා එහෙනම්. :love: :lol:
  5. Vladimir Putin

    සයිමන්

    නාන කොටත් සිගරට් එක අතේ තියාගෙන නාපු මිනිහා... :rolleyes:
  6. Vladimir Putin

    බස්_එකේ_පොත්_පලතුරු_විකුනන්න

    ඔය වාගෙ දෙයක් කරන්න යනවා නම් මුලින්ම පස්සෙ සිද්ධවෙන සිද්ධි දාමය ගැන හිතපන්. නෑදෑයෝ උඩ පැන පැන අපහාස කරයි. යාලුවෙ වාගෙ හම්බ උනාම බන් උන් කියෝනවා පස්සෙ උබට තියෙන අන්තිම ඔප්ෂන් එකද කියන දේ ඕක. අන්න ඒ දේ හිතලා බලපන් හොඳට. වෙන කරන්නම දෙයක් නැතුවද ? අපහාස කරනවා නෙවෙයි. මෙහෙ නම් ගොඩක් ජන්කියොන්ට තමා...
  7. Vladimir Putin

    බස්_එකේ_පොත්_පලතුරු_විකුනන්න

    මචං උබට ජොබ් එනවනම් මට සැට් කරල දියන්කෝ. මට සාදාරන පංගුවක් දියන්. මම ලෝගෝ, static ad banner, animated ad banner හදන්න පුලුවන්. :love::P Fiverr ekata gihin register wela wadeya patan ganin. thread ekak open karapan danne nathnam. nigga wage pissekta puluwannam e-money hoyanna ubata bari ay
  8. Vladimir Putin

    lankawe campus anathayo

    ත්‍රෙඩ් එක දාපු එකා චා කරනවා නෙවෙ. මෙ වගෙ ෆෙක් හදන් ඇවිත් බහුබූත දාන උන්ගෙ හෙළුව තමා අර පෙනුනේ.
  9. Vladimir Putin

    බස්_එකේ_පොත්_පලතුරු_විකුනන්න

    දැන් තේරෙනවා නෙ බන් ඉගනගන්න තිබ්බෙ උබට. මොනවා කරනන්ද උබට කලා හැකියාවක් තියෙනවා නම් බැහැපන් ග්‍රැෆික් කරන්න ෆොරිනර්ස්ලට ඕවද නෙට්
  10. Vladimir Putin

    වීදුරු_මල්

    :rolleyes:
  11. Vladimir Putin

    සැබෑ_ලොවේ_හිම_කුමරිය

    ඔනෙ නම් කියාපන් සෙට් කරලා දෙඤ්ඤං :rolleyes:
  12. Vladimir Putin

    help about winch

    dunno
  13. Vladimir Putin

    BATTERY BOMB-21 jump jump stret

    :lol: මා චීනෙක්මි. :)
  14. Vladimir Putin

    Mama podi kaale iskole genichche Tattayek!

    gon karatte negala giye. eka pedapu eka huh
  15. Vladimir Putin

    Full body Reanimation

    දෙවනි විඩියො එක පොඩ්ඩක් බලාපන්. මට තේරුනෙ වැරදියටද දන්නෙ නැ හැබැයි.
  16. Vladimir Putin

    Full body Reanimation

    නැ බන් හාර්ට් එක නැවතිලා විනාඩි දහයක් යන්න අරිනවා නෙ :eek:
  17. Vladimir Putin

    Full body Reanimation

    එක හරි බන් එත් මුන් මැරිලා ඉවරනෙ. ආයෙ ෆන්ෂන් වෙන්නෙ කෝමද අවයව ? :oo:
  18. Vladimir Putin

    Full body Reanimation

    පණ තිබුණාට කතා බහ කරන්න පුලුවන්ද කියන එක ප්‍රශ්ණයක්. කො මෙ කිබුලයි බන්දුවයි. :angry: ලකියා නම් දැන් නැහැනෙ. :(

    No contents