උබ ලිංගික රහස්, යුග දිවියට ඔවදන්, කාම සූත්‍ර වගේ පොත්ද විකුණන්න යන්නේ ? :oo: ජෝක් නෙවෙ බන් එවා නම් හරියන්නෙ නැ. ලැජ්ජයි නෙ බන් මිනිස්සු ඔවා ගන්නැ. යටගිය දවස නුගෙ ගොඩ මිනිහෙක් ඩික්ෂනරි විකුණ්නා බස්සෙකෙ. එවා වගේ නම් ගණන්. උ වික්කෙ හයසිය ගණනට මයෙ මතකයේ හැටියට.