කඩොල් ඇතා ලංකාවේ ඉපදුන එකෙකි. ඌ ඉපදී ඇත්තේ දකුණු පලාතේය. ඌ ටිකක් මතක තියෙන ඇතෙකි. නන්දිමිත්ර නමැති පුද්ගලයා ගම් බිම් සමතලා කරමින් දෙමාපියනට වදයක් වූ විට නන්දිමිත්ර ගැන කාවන්තිස්ස රජතුමා හට සැලවෙයි. උතුරේ රජකල එලාර සමඟ සටන් කිරීමට පිඹුරුපත් සකසමින් සිටි කාවන්තිස්ස සේනාපති වරුන් එකතුකරමින් සිට ඇත...