ස්පෝර්ට්ස්වලදී නෙවෙයි ඕන තැනකදී ලුක් එකට හිමි වෙන්නෙ ලොකු තැනක්. මේ ලුක් එක කියන්නෙ ලස්සන පෙනුමම නෙවෙයි. ඒක මොකක්ද කියලා කියන්න අමාරුයි. හැබැයි අපූර්වත්වය කියන දේත් එක්ක එන ලුක් එක මාරයි කියල කිව්වොත් කවුරුත් විරුද්ධ වෙන එකක් නෑ.
ඒ නිසා Hair Style එක ඇඳුම් මෝස්තර විතරක් නෙවෙයි එක එක්කෙනා දක්වන...