බණ්ඩාරවෙල ගිලා බැසීම
බණ්ඩාරවෙල අඹදණ්ඬේගම, ගලහිටියාව ප්‍රදේශයේ, මැදපොල්වත්ත නමැති ස්ථානයේ ගිලා බැසීම සිදුවන ස්ථානයට පුද්ගලයින් ඇතුල්වීම තහනම් කළ බව බණ්ඩාරවෙල මුලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්.ඒ. ගුණරත්න මහතා පැවසීය. එම ස්ථානයේ සිට මිටර් 500 ක් පමණ දුරට එම තහනම ක්‍රියාත්මක වේ. ගිලා බැසීම සිදුවන...