BMW ළඳ අත්අඩංගුවට

Sinhala King

Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    BMW ළඳ අත්අඩංගුවට

    පොලිසියට සද්ද දැමූ BMW ළඳ අත්අඩංගුවට
    ඇය පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් මේ වන විට තලංගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ. පසුගිය 13වන දින රාත්‍රී 8ට පමණ මාළඹේ ප්‍රදේශයේදී මෙම සිදුවීම සිදුවී ඇති අතර අදාල කාන්තාව විසින් රථය ධාවනය කරන අවස්ථාවේදී ඇයගේ කුඩා දරුවෙකු රියදුරු අසුනේ හිඳවාගෙන පැමිණ තිබෙනවා. එමෙන්ම ඇය එක් අතකින් දරුවා අල්ලාගෙන අනෙක් අතින් සුක්කානම අල්ලාගෙන පැමිණ ඇති අතර එය දුටු අවස්ථාවේයි රථවාහන රාජකාරියේ නිරත වූ පොලිස් නිලධාරීන් ඇයව නවත්වා ඇත්තේ.වචන හුවමාරු වන අවස්ථාවේදී ඇය විසින් දඩ කොලය ඉරා දැමීමට උත්සාහ කිරීම වරදක් බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන අතර ඇය විසින් පොලිස් නිලධාරියාගේ හිස්වැසුම එම ස්ථානයෙන් රැගෙන යාමද වරදක් බවයි ඔහු වැඩිදුරටත් පවසා සිටියේ. එය රාජ්‍ය දේපල සොරකම් කිරීමේ වරදක් බවත් ඔහු පවසනවා. එමෙන්ම රාජකාරියට බාධා කිරීමත් අපරික්ෂාකාරී ලෙස වාහනය ධාවනය කිරීමත් යන වරද මත ඇය අත්අඩංගුවට ගත් බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා සිටියා.එමෙන්ම ඇය අද දින උසාවියට ඉදිරිපත් කර ඇති අතර ලබන 28 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇති බව පොලිසිය පවසනවා
    .
     
    achalar

    Well-known member
  • Feb 27, 2009
    1,865
    149
    63
    Sri Lanka
    නීතිය කටත් එකයි..BMW එකක් තිබ්බ කියල නිතිය වෙනස් කරන්න බැනේ ඒකිට ඕන විදියට ළමයෙක් සීට් එකේ තියාගෙන එලවන්න බෑනේ.දැන් රෙවිල ඉන්නේ.. ලොල්
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,298
    5,387
    113
    Panadura
    tumblr_lrt2beTPWZ1qa9vqgo1_500.gif

    DJCK

    Well-known member
  • Sep 22, 2006
    2,119
    150
    63
    පොලිසියට බනින්න් පොලිසිය පෙන්නන්න බැරි උන්,,,, ගෑනු කෙනාට බනින්න් BMW එකට ඉරිසියා උන්,,,,

    (PS : mata hethuna vidiya 80% + un mehemai)
     
    • Like
    Reactions: Shadow.Walker

    lasi1471

    Member
    Mar 7, 2013
    160
    10
    0
    පොලිසියට බනින්න් පොලිසිය පෙන්නන්න බැරි උන්,,,, ගෑනු කෙනාට බනින්න් BMW එකට ඉරිසියා උන්,,,,

    (PS : mata hethuna vidiya 80% + un mehemai)

    :baffled::baffled::baffled:
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    දැක්කා බන් ඒකිට මැන්ටල් ලූ දැන්
    කොටි ගණන් කාර් පදින පොශ් මානසික ලේබල් ගහපු අය අදමයි දැක්කේ :shocked:

    අනේ හුකේ :lol:
     
    rcherath

    Well-known member
  • Sep 5, 2014
    991
    99
    63
    දැක්කා බන් ඒකිට මැන්ටල් ලූ දැන්
    කොටි ගණන් කාර් පදින පොශ් මානසික ලේබල් ගහපු අය අදමයි දැක්කේ :shocked:

    අනේ හුකේ :lol:

    සිරා කතාව බන්.... :lol::lol::lol:
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    මන් කොහෙද මන්දා දැක්කා "පොලිසියට සද්දෙ දාන ශ්‍රී ලාන්කික සින්හ දේනුව" වගේ විශේෂන පදයක්,, දැන් පොලිසියට ගිහාම සින්හ දේනුවගෙ පුකට දෙයි හේශරාවය කරන්නම...:lol:
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    නිව්ස් වලට කිව්වේ වාහනේ එලවන ගමන් ලමයට කිරි පෙව්වලු...පොලිසියෙන් ඇයි අහක බලා ගත්තේ නැත්තේ :angry::baffled::baffled::baffled:
     
    achalar

    Well-known member
  • Feb 27, 2009
    1,865
    149
    63
    Sri Lanka
    පොලිසියට බනින්න් පොලිසිය පෙන්නන්න බැරි උන්,,,, ගෑනු කෙනාට බනින්න් BMW එකට ඉරිසියා උන්,,,,

    (PS : mata hethuna vidiya 80% + un mehemai)

    BMW wala 2nd hand market adui ban..
     
    nishanemb

    Active member
  • Aug 29, 2011
    595
    176
    43
    පොලිසියට බනින්න් පොලිසිය පෙන්නන්න බැරි උන්,,,, ගෑනු කෙනාට බනින්න් BMW එකට ඉරිසියා උන්,,,,

    (PS : mata hethuna vidiya 80% + un mehemai)

    sirawata aththa
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    නිව්ස් වලට කිව්වේ වාහනේ එලවන ගමන් ලමයට කිරි පෙව්වලු...පොලිසියෙන් ඇයි අහක බලා ගත්තේ නැත්තේ :angry::baffled::baffled::baffled:

    :lol: