1. Skr97

    පාස්පෝට් දින කේස්

    රට යන්න තියා ටව්මට වත් යන්න අදහසක් නැති උන් තමය පාස්පෝට් හදන්නේ
  2. Skr97

    බංකොලොත් වුනත්, කන්න නැතත් යක්ක පුතුන් Google හොල්ලයි.. Sex සොයා ලෝකෙන්ම පලමුවැනියා වෙයි..

    වැල බලල කප් ගන්නවට වඩා චාටරනේ අනුන්ගේ සර්ච් හිස්ට්‍රි බලන එක
  3. Skr97

    Spring boot

    controller eke map karada hariyata
  4. Skr97

    කොළඹ රූම්ස්

    juliana
  5. Skr97

    IT කුකුල්ලු

    iesl තියෙන උන් වද්දගන්න හොද නෑ පහු ගිය කාලේ අපිට කියපු කතා වලට
  6. Skr97

    අළුත්ම රැල්ල: මෝදක චොක්ලට් මිල්ක්

    hadissiyata guliyak gannath beri wei kollai ballai okkoma owa social media up karama
  7. Skr97

    colombo අවට home visit කරන්න class ටිකක් අල්ලගන්නෙ කොහොමද?

    mama kindi danne ne ban. man sehenna use karanawa. free time ekatat youtube walata wediya tiktok balanne. short & sweet content nisa
  8. Skr97

    I cracked the Google Interview

    congratulations machan
  9. Skr97

    හෙට සුපිරි කෑමක් කනවා

    kfc eken supiri kema kanna hithan nam yana eka theremak ne.
  10. Skr97

    කොමර්ශල් බෑන්ක් එකටත් කෙල වෙලද

    මාත් ඊයෙ කමර්ෂල් එකට ගිහින් පැයක් විතර හිටිය. එක කව්න්ටර් එකය් ඕපන් කරලා තිබ්බේ. එන ගමන් boc එකට ගියා. උන්ගේ 5ම ඕපන්
  11. Skr97

    alarm ඉස්සර කොහොමද අපි ??

    අලාම් ඔරලෝසු තියෙනවනේ. ඒවත් නැති කාලේ කුකුළා අඩනකම් ඉන්න ඇති
  12. Skr97

    Travel kit මොනවද උබලා ගාව තියෙන

    නෝමල් ඒවට බෑන්ක් එකය්, මල්ටි ප්ලග් එකය් වාහනේ කෑම්පින් වගේ යද්දි නම් ටෙන්ට් එකය්, ලොකු වී වේලන ශීට් එකකුය්(වැස්සොත් වාහනේ අල්ලල උඩින් අදිනවා නැත්තම් නවල බිමට දානවා), පෝටබල් කෑම්පින් මේසෙකුය් ඒකටම පුටු 4ක් එක්ක එන්නෙ, පොඩි ගෑස් එකය් ඒකෙම ලිපකුත් එනවා, මේ සෙට් එක ගෙනියන්නෙ. diesel can ekai :ROFLMAO:
  13. Skr97

    සල්ලි නැති එකේ අඩුවට කොත්තුවක් කමු

    oke roti eka hadannath maha amaruwak ne. den mehe roti eka 500+ nisa mama dawasak gedarama roti hada gaththa. thawa oyster sauce tikakuth danawa owata amatharawa
  14. Skr97

    කොල්ලෝ 15 වගේ යන්න holiday bungalow එකක්

    wessak dekkath athi rathnapure nam :ROFLMAO:

    No contents