හෙට සුපිරි කෑමක් කනවා

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,466
    23,725
    113
    ලිම්පෝපෝ කන්දෙ
    දුප්පත් අපිට මොන KFCද. හේන් වට්ටක්කා තමයි. :sorry:

    fLhHk7C.jpg
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    ඔය කවුරුත් කන්නෑ අපේ @Solo Rider මහත්තය කන විදියට ..මගෝඩි වැඩක් කරපු ගමන් සෝලෝ අක්ක කොස්සෙන් ගහල පුකට පයිනුත් ගහල ඇදල දාන්නෙ එලියට බල්ලෙක් වාගෙ...:P
    මේකට ඇවිත් කියන්නෙ තෝර මාළු කෑව කියල... :baffled:😂
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ඔය කවුරුත් කන්නෑ අපේ @Solo Rider මහත්තය කන විදියට ..මගෝඩි වැඩක් කරපු ගමන් සෝලෝ අක්ක කොස්සෙන් ගහල පුකට පයිනුත් ගහල ඇදල දාන්නෙ එලියට බල්ලෙක් වාගෙ...:P
    මේකට ඇවිත් කියන්නෙ තෝර මාළු කෑව කියල... :baffled:😂

    :oo:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,980
    1
    61,052
    113
    Mother Earth
    දුප්පත් අපිට මොන KFCද. හේන් වට්ටක්කා තමයි. :sorry:

    fLhHk7C.jpg
    අඩෝ මරු බන්. උබ කාල තියෙනවද වට්ටක්ක තම්බල පොල් දවටලා. වට්ටක්ක තැම්බුවම වට්ටක්ක ලෙල්ල මාර රසයි. ඩුබායි වට්ටක්කත් නියමයි.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,466
    23,725
    113
    ලිම්පෝපෝ කන්දෙ
    අඩෝ මරු බන්. උබ කාල තියෙනවද වට්ටක්ක තම්බල පොල් දවටලා. වට්ටක්ක තැම්බුවම වට්ටක්ක ලෙල්ල මාර රසයි. ඩුබායි වට්ටක්කත් නියමයි.

    මම නිකන් ව්ට්ටක්කා නම් එහෙම තම්බලා කාලා නෑ මචන්. මේ හේන් වට්ට්ක්කා. මේක පට්ට රසයි!
     
    • Love
    Reactions: SHAN_22