කොහොමද මචන්ලා .. අද පෙට්ටි කඩන්ඩ යන්නේ මගේ අලුත් DASH CAM එක. ali එකෙන් order එක දැම්මේ 17 days වලින් ගෙදර. pack කරල තිබුන සුපිරියටම.
මේකේ display එක 4", එක හින්ද හොදට පේනවා අනික මේකට එනවා ondisplay පෙන්නන rear cam එකක්. වෙන ඉතින් අහන්ඩ දෙයක් තියෙනවනම් අහපල්ලා .. මටත් සැලකුවට තරහ නැ :P.. මටත්...