කොහොමද මචන්ලා .. අද පෙට්ටි කඩන්ඩ යන්නේ මගේ අලුත් DASH CAM එක. ali එකෙන් order එක දැම්මේ 17 days වලින් ගෙදර. pack කරල තිබුන සුපිරියටම.
මේකේ display එක 4", එක හින්ද හොදට පේනවා අනික මේකට එනවා ondisplay පෙන්නන rear cam එකක්. වෙන ඉතින් අහන්ඩ දෙයක් තියෙනවනම් අහපල්ලා .. මටත් සැලකුවට තරහ නැ
.. මටත් පුළුවන් විදිහට සලකනවා 

ප.ලි
මේකේ මචන්ලා 4" IPS display එකක් තියෙන්නෙ. ඒක හින්ද Front & Rear එකම වෙලාවෙ හොදට පේනවා. ඒ වගේම record වෙනව. ඔය option දෙක හින්ද thamai මම නම් ගත්තේ. අහ්.. sound record වෙනවා (vehicle එක ඇතුලෙ witharai).
photo / video quality එක ගැන ඔයාලම කියන්ඩ. මම ඒව ගැන කියන්ඩ qualify ne.
photos දෙකම 1296p settings වලින්. 1080p අද හවසට දාන්නම්. දැන් office යන්ඩ ඔනේ
Still image / 1296p
Video image /1296p
images වල dates නම් වැරදි. මට baande eye හම්බ උනේ. තාම මොන setting එකක් වත් හදල ne
https://www.aliexpress.com/item/Jun...793.html?spm=a2g0s.9042311.0.0.447f4c4dTQVG58
ජය වේවා ...!

Last edited: