අපි මහා ලොකුවට අපේ ජාතිය ගැන කතා කලාට, අපි තාම ගෝත්රික මනසක් තියෙන කට්ටියක්. Accident එකකදී කුඩු කරන්න හදන්නේ, ලොකු වාහනේ. මෙහෙම ගහන උන්ට, හෙන හත ගහල මැරෙන්න ඕන. වෙන කියන්න දෙයක් නැහැ. සියල්ල අස්ථිර ලෝකේ, මුන් හිතන් එන්නේ, මුන් මැරෙන්නේ නැහැ කියල. Thanks lot machan share kalata.