1. ben kenoby

    Laptop Help

    Budget ලොකු අවුලක් නැත්නම් මේකට යන්න https://www.mcentre.lk/laptops/acer/acer-ultrabook/swift-3-intel-core-i5.html
  2. ben kenoby

    Laptop Help

    15.6" වෙනුවට 14" වගේ display laptop එකක් ගන්න බලන්න.මොකද ගොඩක්ම portability තමා ඕන,කැම්පස් එකේ ඔන තැනක වැඩ කරන්න පුලුවන් ලේසියෙන් අරන් යන්න පුලුවන් වගේ දේවල් වලට.තව battery life එක.metropolitant ලා ගාව 14" business laptop තියනවා ඒවා පොඩ්ඩක් බලන්න.කාඩ් එකෙන් ගෙවන්න ගන්නත් පුලුවන් :yes...
  3. ben kenoby

    Windows 10 New ISO?

    MicroSoft එකෙන් බාන්න එච්චර වෙලාව යන්නෙ නෑනෙ :oo:.connection එකේ අවුලක් හෝ වෙන මොකක් හරි අවුලක් වෙන්න ඇති
  4. ben kenoby

    Pixel LED බුදුරැස්මාලා HELP!

    එලz බලන්නම් ඒකෙ :)
  5. ben kenoby

    Pixel LED බුදුරැස්මාලා HELP!

    Pixel LED බුදුරැස්මාලා HELP! PIXEL LED(2811) LED 150ක විතර බුදුරැස්මාලාවක Arduino code එකක් තියනවද?:rolleyes:
  6. ben kenoby

    hyper terminal for win 7

    Try this: in win7,only option - open control pannel ,Open Phone and Modem Options by clicking the Start button , clicking Control Panel, clicking Hardware and Sound, and then clicking Phone and Modem Options. or u can create hyperterminal in win 7 open any Xp system copy 4...
  7. ben kenoby

    hyper terminal for win 7

    Check this: https://answers.microsoft.com/en-us/windows/forum/windows_7-windows_programs/how-do-i-run-hyper-terminal-on-windows-7/938d4225-30cd-4db5-a0a0-bdeb9c439269?msgId=ae505df3-5a1b-4028-b3b4-e305de78138a&tab=AllReplies
  8. ben kenoby

    Computer monitor

    Monitor එක replace කරනකන් පාවිච්චි කරන්න හොඳ monitor එකක් ඉල්ලගන්න.ඔයා ගාව monitor එකක් තියනව නම් ඒක පාවිච්චි කරන්න මාත් තිබ්බ පරන monitor එක පාවිච්චි කලේ.වෙන පරන ඒවා නම් ගන්න එපා. තිබ්බ monitor එකම හදාගන්න බලන්න.panel අවුලක් නම් මාරුවක් දාගන්න බලන්න
  9. ben kenoby

    Computer monitor

    මම කරලා තියනවා.Unity Plaza Tulip එකෙන් monitor එක අරන් අවුරුදු දෙකයි මාස නවයකට දහයකට පස්සෙ.display එකේ පැත්තක් අවුල් ගිහින් දුන්නම ඒ වෙනුවට අලුත්ම model එකක සීල් පැක් monitor එකක් දුන්නා.:lol: හැබැයි.සතියක් වගේ ගියා ඒගොල්ලොන්ට fault එක බලන්න.ඊලඟ සතියෙ ගිහින් බලනකොට කිව්ව monitor එක හදන්න දාලා...
  10. ben kenoby

    CCTV Help

    camera එක 1 power supply එකකින්ද power දෙන්නෙ වෙන වෙනමද.Amp මදි උනාමත් පෙන්නන්නෙ නෑ.LDR අතින් එක වැහුවම IR Light වැඩ කරනවා
  11. ben kenoby

    portable hard drive?

    මෙහෙ Rs 600 ඉඳන් තියනවා(http://neoview.lk/product_details.php?pid=1297).Samsung USB 2.0 එක Rs830යි.Samsung USB 3.0 එක Rs1150යි Neoview එකේ :) LG USB 3.0 http://neoview.lk/product_details.php?pid=1297 SAMSUNG USB 2.0 http://neoview.lk/product_details.php?pid=362 SAMSUNG USB 3.0...
  12. ben kenoby

    Windows 10 May Update

    ah just noticed.Yes it's Light instead of Lite.according to reports there's a major improvement in speed in this update.may be that was on my mind when I typing that :)
  13. ben kenoby

    it degree help

    Degree එකක් කරනව නම් කොළඹ විශ්වවිද්‍යාලයේ UCSC එකේ FIT වලින් පටන් ගන්න පුලුවන් ඒකෙ මූලික සුදුසුකම O/L .ඒකෙ ගණිතය,IT,ඉංග්‍රීසි විභාග 3 පාස් උනම කොළඹ විශ්වවිද්‍යාලයේ BIT බාහිර උපාධිය කරන්න පුලුවන් වෙනවා.ඒක තමා ලංකාවෙ IT degree එකක් කරන්න තියන ලාබම ක්‍රමය.
  14. ben kenoby

    Windows 10 May Update

    1903 එකේ අලුතෙන් Windows 10 Lite Theme එක එනවා.Speed අඩු වෙච්ච,ලොකුවට Specifications නැති PC වලට හොඳයි.කලින් Update කරලා නැති අය නම් Update කරන්න යන්න එපා.ඔක්කොම Data ඉවර වෙයි.ඒ වෙනුවට උඩ කියල තියනවා වගේ අලුත් OS එක download කරන් අලුතෙන් install කරගන්න
  15. ben kenoby

    alibaba help

    1.මුලින්ම සෙලර් රේටින් බලලා හොඳ සෙලර් කෙනෙක් හොයාගන්න. 2.එයා එක්ක චැට් කරලා වැඩි විස්තර දැනගන්න.ඒගොල්ලො ගොඩක් වෙලාවට Whatsapp හෝ Wechat number එක ඉල්ලගන්නවා අපිත් එක්ක චැට් කරන්න නැත්නම් ඒගොල්ලොන්ගෙ numberඑක එවනවා.ඒගොල්ලොන්ටත් ගොඩක් වෙලාවට කඩ්ඩ බෑ.චැට් කරන්න තමා කැමති. ;) 3.ඔයාට ඕන බඩු ඔයාට...
  16. ben kenoby

    Laptop Shopping

    Unity Plaza නම් Tulip ගන්න.නැත්නම් Agentගෙන්ම ගන්න. ලංකාවෙ Agentsලා ;) ASUS නම් JKOA(ජෝන් කීල්ස්) ACER නම් Metropolitant M Centre DELL නම් Avian Technologies/Abans HP නම් DMS MSI නම් Electrochevel Lanka LENOVO නම් H One/Engenuity ඔය Agentලට අමතරව තව Agentලා ගොඩක් ඉන්නවා.පුලුවන් තරම්...
  17. ben kenoby

    Next president ධම්මික පෙරේරා...??

    අච්චර ලොකු පක්ශේක අවුරුදු ගානක එක්ස්පීරියන්ස් තියන ලේකම් කෙනෙක් වෙලත් අන්තිමට ඉන්දියන් ඇඳුමක් ඇදල පඹයා වගෙ අනුන් කියපු විදියට ඉන්න උනා නම් දේශපාලන ඉතිහාසයක් නැති කෙනෙක්ව යූ.එන්.පී ඇතුලු සෙට් එකෙන් කොහොම හසුරවයිද :confused:

    No contents