ඌරො වගේ ලොකු උනාට උන්ට ඉක්මනට ලෙඩ හැදෙනවා
ඌරො වගේ ලොකු උනාට උන්ට ඉක්මනට ලෙඩ හැදෙනවා :sorry:.ඒක හරියට පිශ්ඨ ආහාර කාලා ඉක්මනට මහත්වෙන එකයි,ජිම් ගිහින් බොඩිබිල්ඩින් කරනවා වගෙ.පලවෙනි ක්‍රමේ ලේසි ඉක්මන් උනත් ලෙඩ වැඩී.කන්න ඇති කරන මාලුන්ව ඉක්මනට ලොකු කරගන්න දෙන කෑම තියනවා ඒවටත් ඉක්මනට ලොකු...