හොඳ වෘත්තීය සුදුසුකමක් (පිළිගත් සහතික ) එක්ක හොඳ පළපුරුද්දක් තියෙනව නම් සල්ලි තමයි! ඒකෙත් එක එක පැති තියෙනව, සූ චෙෆ්, චෙෆ් ඩ් පාර්ටි, ඒ වගේ ...
ඉතින් හොඳ හොටෙල් ස්කූල් එකක කෝස් එකක් කරල ඉහලට යන්න ඕනෙ. ෆීල්ඩ් එකේ හොඳ කට්ටක් කන්නම වෙනව මුලදි... හැම ජොබ් එකම් ඉතින් එහෙමනෙ...
මම හිතන විදියට කිසිම...