1. adrs

    අසාධ්‍ය රෝගියෙක්

    අසාධ්‍ය රෝගියෙක් මම දන්න යාළුවෙක් අසාධ්‍ය රෝගියෙක් ට ඕ පොසිටිව්(+) වකුගඩුවක් හොයනව... දෙන්න කැමති පිංවතෙක්ව දන්නවනම් කොමෙන්ට් / පී.එම්. කරත්වා ! බම්ප් ලැබේවා ! පරිත්‍යාගශීලියාට මුදල් ප්‍රධානයක් ලබාදීමටත් හැකිලු
  2. adrs

    Receptionist Vacancy

    Kollo baalu machan :(
  3. adrs

    Receptionist Vacancy

    මගෙ යාලුවෙක් වැඩකරන තැනකට හොයනව. Fluency in English is a must. 1-2 years Experience. Location Colombo 14. Below 32 yrs preferred. මට PM ekak danna. Good position in a reputed company.
  4. adrs

    Receptionist Vacancy

    මගෙ යාලුවෙක් වැඩකරන තැනකට හොයනව. Fluency in English is a must. 1-2 years Experience. Location Colombo 14. Below 32 yrs preferred. මට PM ekak danna. Good position in a reputed company.
  5. adrs

    බබා ලැබෙද්දී

    වයිෆ් එක්ක කතා කරන්න. පරිස්සමෙන් කියල දෙන්න. ලංකා හොස්පිට්ල්ස් එකෙත් නෝමල් ගන්නව. රජයේ යන්න බයයි නං ඒකට යන්න.ඩිලිවරි පේන් ආවම ඔය ලැජ්ජා ව මතක් වෙන එකක් නැහැ. ඩොකා එක්ක කතා කරල එපිඩියුරල් කියල පේන් කිලර් එකක් තියෙනවා. ඒක දෙන්න. එතකොට වේදනා ව අඩුයි. ගුඩ් ලක්!!!
  6. adrs

    පාර්ලිමේන්තු විස්වාස බංගෙ

    පාර්ලිමේන්තු විස්වාස බංගෙ පාර්ලිමේන්තු විස්වාස බංගෙ live බලන්න ලින්ක් එකක් දියල්ල කො:no:
  7. adrs

    short term rooms

    Pare board tiyenawa relax rooms kiyala. Ewa tikak hodai man danna Taramin...
  8. adrs

    Spa experiences

    දන්න එකෙක් කියපල්ලා අවිස්සාවේල්ල කිට්ටු ව ස්පා එකක්...
  9. adrs

    උප්පැන්න සහතිකේ - අලුත් තාත්තල අම්මලාට

    අම්මප කියහං මුත්ත කවුද කියලා :)
  10. adrs

    උප්පැන්න සහතිකේ - අලුත් තාත්තල අම්මලාට

    Poddak Hoyala balapan machan, mata nam dunne original eka..
  11. adrs

    උප්පැන්න සහතිකේ - අලුත් තාත්තල අම්මලාට

    උප්පැන්න සහතිකේ - අලුත් තාත්තල අම්මලාට අලුත උපන් බබාට නමක් එහෙම තොරගෙන ෆිල් කරන ෆෝම් එකේ තැනක් තියෙනව මුත්තගෙ නම දාන්න.. ඒක කරනකොට පරිස්සමින් කරන්න ඕනෙ වැඩක්, මොකද සමහර පළාත් වල මුත්ත් කියන්නෙ සීයට, සමහර පළාත්වල එහෙම නෑ. ඕකෙ මම දන්න හයිරාකි එක අත්ත, මුත්ත, නත්ත, පනත්ත, කිත්ත, කිරිකිත්ත...
  12. adrs

    Yamaha FJR

    https://www.youtube.com/watch?v=HgboNyA1seA අලුත් පොලිස් බයික් එක!
  13. adrs

    ..<::|රත්තරං|::>..

    රත්තරං ගන්න නම් සී ස්ට්‍රීට් එකට යන්න රත්තරං. දේවී ජුවෙලර්ස් highly recommended !! (අද්දැකීමෙං කියන්නෙ)
  14. adrs

    ජංගිනැති ඇනුරාධා

    xossip eke high resolution tienawa dutimi ;)
  15. adrs

    wedding Hotel help..

    Horana Nature lovers inn. view eka patta
  16. adrs

    ගන්ඩ හොඳ ෆෑන් එකක් කියන්ඩකෝ...

    Innovex is also good. By damro. Arpico fans are also now available. Mudt be cheap and durable. I haven't used thought.
  17. adrs

    පත්තර බලලත් ඉවරයි පුතී

    ඇත්තම කතාව නම් මම දන්න තරමින් එක පත්තරයක වියදම 80ට වැඩියි. විකුණන කොපි ගානෙන් තමයි බැලන්ස් වෙන්නෙ.
  18. adrs

    අක්ක කෙනෙක්

    අවුලක් නෑ බං. මම දන්න කෙනෙක් ගෙ වෙනස් අවුරුදු 15ක්.

    No contents