1. Kalanapriya

    Leasing calculator එකක් තියෙනවද

    Leasing calculator එකක් තියෙනවද මචංලා, excel වල හදපු leasing calculator එකක් තියෙනවද. Structured payment වලට instalment එක අඩු වෙලා පෙන්නන එකක්
  2. Kalanapriya

    Need Logo Design Software

    මචංලා,Logo design කරන්න free Software 1ක් දීපල්ලකො. https://www.aaa-logo.com/ මේක නම් හොඳයි. ඒ වුනාට ගෙවල ගන්න ඔනිනේ.
  3. Kalanapriya

    Neteller Verify උදව්වක්

    මචන්ලා. මං Neteller Account 1ක් හැදුවා. නම දුන්නෙ මේ විදියට. (උදාහරණයකි) 1st Name - Tharindu Last Name - Dissanayake හැබැයි දැන් මගේ ID 1 Verify කර ගන්න බෑ. මොකද Driving License එකේ නම තියෙන්නෙ Dissanayake Mudiyanselage Tharindu Madhusanka Dissanayake කියල‍ "Name Doesn't match" ලු.:( මේකට...

    No contents