1. LexB12

    telegram groups links දහම් කරුනු

    telegram සින්හල ජිල් ගෘප් වල ලින්ක් තියේනම් දාපල්ලකො(ඔව් ඔව් ඒවා තමයි :cool:)මෙතනදාන්න බැරිනම් PM කරහල්ල
  2. LexB12

    How to gain youtube traffic in 2020?

    Youtube කරන ජනතාව පොඩ්ඩක් කියපල්ලකො උබල youtube video වලට traffic ගන්නෙ කොහොමද කියල? මම කියන්නෙ අලුතෙන්ම පටන් ගත්ත චැනල් වලට ට්‍රැෆික් ගන්න විදිහ. ෆේස්බුක් ගෘප් වල එහෙම ශෙයා කරන එක එච්චර සාර්තක නැ නේද? (දැනට නම් එහෙම කරල තියෙනව වැඩිය ට්‍රැෆික් එකක් නැ). වෙන මොනාද ට්‍රැෆික් ගන්න ක්‍රම?
  3. LexB12

    Best place for rent camera

    මචන්ල කුරුනැගලින් උබල දන්න camera rent එකට ගන්න තියෙන තැනක් කොටාගෙන යමල්ලකො ගනන් හිලව් එක්කම :P:P
  4. LexB12

    Teespring T-shirt Business

    මෙහෙමයි බොක්ක බොක්කාවනි.(නොදන්න උන්ගෙ දැනුවත් වීමට) Teespring කියන්නෙ ඔන්ලයින් ටී ශර්ට් ඩිසයින් කරල ඔන්ලයින්ම විකුනන පොට් එකක්:P. මාත් ලගදි මේ පැත්තට ඔලුව දාල බැලුව:frown:. සිස්ටම් එකනම් එල වගේ :rofl: ලංකාවෙ මේක කරන එවුන් තව ඉන්නවනම් මේක කීයක් හරි හොයාගන්න පුලුවන් සිරා සයිට් එකද්ද...

    No contents