මෙහෙමයි බොක්ක බොක්කාවනි.(නොදන්න උන්ගෙ දැනුවත් වීමට) Teespring කියන්නෙ ඔන්ලයින් ටී ශර්ට් ඩිසයින් කරල ඔන්ලයින්ම විකුනන පොට් එකක්
. මාත් ලගදි මේ පැත්තට ඔලුව දාල බැලුව
. සිස්ටම් එකනම් එල වගේ
ලංකාවෙ මේක කරන එවුන් තව ඉන්නවනම් මේක කීයක් හරි හොයාගන්න පුලුවන් සිරා සයිට් එකද්ද කියපල්ලකො
තව කරන කට්ටිය එහෙම මේ ත්රෙඩ් එකට සෙට් වෙයල්ල 
. මාත් ලගදි මේ පැත්තට ඔලුව දාල බැලුව
. සිස්ටම් එකනම් එල වගේ
ලංකාවෙ මේක කරන එවුන් තව ඉන්නවනම් මේක කීයක් හරි හොයාගන්න පුලුවන් සිරා සයිට් එකද්ද කියපල්ලකො
තව කරන කට්ටිය එහෙම මේ ත්රෙඩ් එකට සෙට් වෙයල්ල 
Last edited:
තාම රෙප් නම් නැ දෙන්න අලුත් එක මේක