අපේ නීතියට අනුව Torrent (English/Sinhala Movies/TV show, English/Sinhala Music, Commercial Software) download/upload කරන එක හෝ ඒවා ප්‍රචාරය කරන එක (එළකිරි වගේ සයිට් වල torrent ලින්ක් දාන එක, etc) illegal ද...?
වෙනත් රටකට හෝ සමාගමකට මේ සම්බන්දව නීතිමය වශයෙන් මොකක් හෝ පියවරක් ගන්න පුලුවන්ද..?
-...