පව්කාරයා...?
මචන් උබ පට්ටම lucky කොල්ලෙක් බන්. පුදුම පිනක් කරලා ඇත්තේ. සිරාවටම කියන්නේ... නුලෙන් බේරුනේ... සමහරවිට උබේ අවංක නිසාම වෙන්න ඇති හරියන්න ඇත්තේ. කොන්ද පන නැති, හරියට තීරණයක් ගන්න බැරි, loyalty නැති ඔය වගේ කෙල්ලෝ මොකටද බන්...? ඔය වගේ කොල්ලෝ, කෙල්ලෝ ඕන තරම් ඉන්නවා. මොන මගුලකටද ඔය වගේ...