බයිබලයට අනුව ලෝකය රොටියක් වගේ තැටියක් ද?
පුරාණයේ හිටිය හුඟදෙනෙක් හිතුවේ පෘථිවිය පැතලියි, ඒක යෝධයෙක් හරි මී හරකෙක් හරි කැස්බෑවෙක් හරි උස්සගෙන ඉන්නවා කියලයි. . ඒත් බයිබලයේ ''යෝබ්'' පොතේ (සමහර බයිබල් පරිවර්ථන වල "යෝබ්" යන නමින් නොව "ජෝබ්" යන නමින් බයිබලයේ මෙම පොත හඳුන්වනවා) 26 වන පරිච්ඡේදයේ 7 වන...