1. M

    Need - 2019 Alading & 2019 The Lion King movies

    2019 ඇලඩින්, 2019 ලයන් කිං චිත්‍රපට දෙක ෆ්‍රී ඩවුන් කරගන්න ලින්ක් දෙන්නකො..
  2. M

    සරෝජා චිත්‍රපටය ඕනෑ...

    සරෝජා චිත්‍රපටය ඕනෑ... තර්ජිත ගම්මානයක් ආශ්‍රිත පාසල් ගුරුවරයෙකුගේ දියණියක් සහ එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකුගේ දියණියක් වටා ගෙතුනු සරෝජා සංහල චිත්‍රපටය; තිබෙන කෙනෙක් අප්ලෝඩ් කරන්නකො. අවුරුදු ගාණකට කලින් බැලුව, ආයෙත් බලන්න ආසයි.
  3. M

    දිනපතා ශුද්ධ ලියවිලි පරීක්ෂා කිරීම_10

    දිනපතා ශුද්ධ ලියවිලි පරීක්ෂා කිරීම_10 “අපගේ බලසම්පන්න දෙවි වන යෙහෝවා, ඔබ සියලු ප්‍රශංසාවත් ගෞරවයත් ලැබීමට වටිනා තැනැත්තාණන්ය. මන්ද සෑම දෙයක්ම සෑදුවේ ඔබය.”—එළි. 4:11. යෙහෝවා දෙවි පාලනය කරන විදිහ තමයි හොඳම විදිහ. අපේ පාලකයා වෙන්න සුදුසුම තැනැත්තාත් ඔහුයි. හැම දෙයක්ම නිර්මාණය කළේ ඔහු නිසා...
  4. M

    දිනපතා ශුද්ධ ලියවිලි පරීක්ෂා කිරීම_09

    දිනපතා ශුද්ධ ලියවිලි පරීක්ෂා කිරීම_09 “ඔබේ දෙවි වන යෙහෝවාට ඔබේ මුළු හදවතින්ම ප්‍රේම කරන්න. ඔහු වෙනුවෙන් ඔබේ මුළු ජීවිතයම කැප කරන්න. නිතරම ඔබේ මනසේ මුල් තැන හිමි විය යුත්තේ ඔහුටයි.”—මතෙ. 22:37. දෙවි ගැන අපිට ලොකු ආදරයක් තියෙනවා නම් ඒක අපිට උදව් වෙනවා ඔහු දීලා තියෙන ආඥාවලට කීකරු වෙන්න...
  5. M

    දිනපතා ශුද්ධ ලියවිලි පරීක්ෂා කිරීම_08

    දිනපතා ශුද්ධ ලියවිලි පරීක්ෂා කිරීම_08 “පිරිසිදු කිරි හා සමාන දෙවි පවසන දේවලට දැඩි ආශාවක් වර්ධනය කරගන්න. එමගින් ඔබ ලබන වර්ධනය ඔබේ ගැලවීමට මඟ පාදනු ඇත.”—1 පේතෘ. 2:2. තමන්ගෙම ආසාවන් පස්සේ දුවන හුඟදෙනෙක්ට ධන සම්පත් ගැන සමබර විදිහට හිතන්න අමාරුයි. ඒ ඇයි? (1 කොරි. 2:14 - "දෙවිගේ බලයේ උපකාරය ඇතුව...
  6. M

    දිනපතා ශුද්ධ ලියවිලි පරීක්ෂා කිරීම_07

    දිනපතා ශුද්ධ ලියවිලි පරීක්ෂා කිරීම_07 ‘ඔහු ඔබේ දොරටුවල අගුල් ශක්තිමත් කළේය. ඔබේ පුත්‍රයන්ට ඔහු ආශීර්වාද කළේය. ඔබේ දේශ සීමාව තුළ ඔහු සමාදානය ඇති කළේය.’—ගීතා. 147:13, 14. දෙවි නුවරේ දොරටු ශක්තිමත් කරපු නිසා ඔහු තමන්ගේ සෙනඟව ආරක්ෂා කරනවා කියලා ගීතිකාකරුට ස්ථිර වුණා. ඒකෙන් එයාට ලොකු සුරක්ෂිතබවක්...
  7. M

    දිනපතා ශුද්ධ ලියවිලි පරීක්ෂා කිරීම_06

    දිනපතා ශුද්ධ ලියවිලි පරීක්ෂා කිරීම_06 ‘අපවිත්‍ර ක්‍රියාවල යෙදීමට ඇති ආශාව සහමුලින්ම ඔබේ ශරීරයේ අවයවවලින් නැති කර දැමිය යුතුයි.’—කොලො. 3:5. බයිබලේ “අපවිත්‍ර ක්‍රියා” කියලා සඳහන් කරද්දී ඒක වැරදි ලිංගික ක්‍රියාවලට විතරක් සීමා වෙන්නේ නැහැ. දුම්පානය, අසභ්‍ය විහිළු වගේ තව හුඟක් දේවලුත් ඒකට ඇතුළත්...
  8. M

    දිනපතා ශුද්ධ ලියවිලි පරීක්ෂා කිරීම_05

    දිනපතා ශුද්ධ ලියවිලි පරීක්ෂා කිරීම_05 “ඒ වන විට දරුවෙකු නොසිටි ඔහුට, දෙවි පොරොන්දු වුණේ ඔහුටත් ඔහුගෙන් පැවතෙන්නන්ටත් මෙම දේශය උරුමයක් ලෙස පසුව දෙන බවයි.”—ක්‍රියා 7:5. ආබ්‍රහම් යුප්‍රටීස් ගඟෙන් එගොඩ වෙලා අවුරුදු 430කට පස්සෙයි එයාගෙන් පැවත ආපු අයට ඒ දේශය දෙන්න දෙවි ජාතියක් විදිහට එයාලව සංවිධානය...
  9. M

    දිනපතා ශුද්ධ ලියවිලි පරීක්ෂා කිරීම_04

    දිනපතා ශුද්ධ ලියවිලි පරීක්ෂා කිරීම_04 ‘මෙලොවේදී ඔබ උපයන ධනයෙන් මිතුරන් ඇති කරගන්න. ඔබ එසේ කළොත් එම ධනය ඔබට අහිමි වූ විට ඔබට සදාකාලික වාසස්ථානයක් ලබා දිය හැකි ඒ මිතුරන් ඔබව සාදරයෙන් පිළිගනීවි.’—ලූක් 16:9. අපි ව්‍යාපාර ලෝකයත් එක්ක තියෙන සම්බන්ධය අඩු කරලා “සැබෑ ධනය” රැස් කරනවා නම් දෙවිගේ මිතුරන්...
  10. M

    දිනපතා ශුද්ධ ලියවිලි පරීක්ෂා කිරීම_03

    දිනපතා ශුද්ධ ලියවිලි පරීක්ෂා කිරීම_03 “උත්තම පූජකයා මිය යන තුරු ඔහු [ආරක්ෂිත] නුවරේ රැඳී සිටිය යුතුයි.”—ගණන් කතාව 35:25. සමාව ලබාගන්න නම් වරදකරුවෙක් පුළුවන් තරම් ඉක්මනට ළඟම තියෙන ආරක්ෂිත නුවරකට යන්න ඕනෙ වුණා. (යොෂුවා 20:4 - "ඔහු එම නගරයේ දොරටුව අසලට පැමි එහි සිටින වැඩිමහල්ලන්ට තමා අතින් සිදු...
  11. M

    දිනපතා ශුද්ධ ලියවිලි පරීක්ෂා කිරීම_02

    දිනපතා ශුද්ධ ලියවිලි පරීක්ෂා කිරීම_02 “කොඳුරන්නේ නැතුව එකිනෙකාට ආගන්තුක සත්කාරය දක්වන්න.”—1 පේතෘස් 4:9. ත්‍යාගශීලී වෙන්න කියලා යෙහෝවා දෙවි අපිට ආඥා කරලා තියෙනවා. (1 යොහ. 3:17 - නමුත් එදිනෙදා අවශ්‍යතා පිරිමසාගත හැකි කෙනෙක් තම සහෝදරයා අගහිඟකම්වලින් පෙළෙනවා දැක දැකත් ඔහුට අනුකම්පාවක් දැක්වීම...
  12. M

    දිනපතා ශුද්ධ ලියවිලි පරීක්ෂා කිරීම_01

    දිනපතා ශුද්ධ ලියවිලි පරීක්ෂා කිරීම_01 “මේ තරම් දුෂ්ට දෙයක් කර දෙවිට විරුද්ධව මම පව් කරන්නේ කොහොමද?”—උත්. 39:9. පොතිෆර්ගේ බිරිඳ කීප සැරයක්ම යෝසෙප්ව දුරාචාරයේ යෙදෙන්න පොලඹවාගන්න හැදුවා. දවසක් පොතිෆර්ගේ බිරිඳ යෝසෙප්ගේ ඇඳුමෙන් අල්ලලා එයාව තමන් ළඟට ගන්න හදද්දී යෝසෙප් එතනින් දිව්වා. වරදක් කරන්න...
  13. M

    Exclusive For Elakirians..

    ලින්ක් එකක්වත් වැඩ නෑනෙ. ලින්ක් එකක්වත් වැඩ නෑනෙ.
  14. M

    Norbit movie එක direct download කරගන්න link එකක් දෙන්නකො.

    Norbit movie එක direct download කරගන්න link එකක් දෙන්නකො. Norbit movie එක direct download කරගන්න link එකක් දෙන්නකො.
  15. M

    දැනගැනීම පිණිස අහන්නෙ

    දැනගැනීම පිණිස අහන්නෙ බුදු දහමට අනුව/ හින්දු දහමට අනුව මහා බ්‍රහ්මයා කියන්නෙ කවුද? ඔහු මොනවද කරන්නෙ, කොහෙද ඉන්නෙ? සර්වබලධාරී දෙවියන් සහ මහා බ්‍රහ්මයා යනු එක් කෙනෙක්ද දෙන්නෙක්ද? (දෙන්නෙක්නම් දෙන්නෙක් කියා කීමට හේතුව කුමක්ද?) මාර දිව්‍ය පුත්‍රයා කියන්නෙ කවුද? ඔහු මොනවද කරන්නෙ, කොහෙද...
  16. M

    කතෝලිකයො වරෙල්ල

    මේ web site එක බලන්න මේ web site එකේ බලන්න. ගොඩක් වැදගත් ප්‍රකාශන විතරක් නෙවෙයි. videos පවා තියෙනව. https://www.jw.org/si
  17. M

    බයිබලය පිළිබඳ ප්‍රශ්න

    Reply to GuneBhai බයිබලය කියන්නේ වෛද්‍ය විද්‍යාව පිළිබඳ පොතක් නම් නෙවෙයි. කොහොම වෙතත් ලාදුරු පමණක් නොව මේ ලෝකයේ නොයෙකුත් වසංගත දුක් කරදර වැනි දේවලට යෙහෝවා දෙවියන් දැනට ස්ථිර විසඳුමක් නොදෙන්නේ ඇයි කියා සහ අතීතයේදී ඊශ්‍රායෙල් ජාතිකයන්ට ලාදුරු වැනි බෝවන රෝග බෝවුනාම එම පුද්ගලයන් වෙන් කර තැබුවේ...
  18. M

    බයිබලය පිළිබඳ ප්‍රශ්න

    Reply to Skylark මුලින්ම මම Skylark ගෙ ප්‍රශ්නෙට උත්තර දීල ඉන්නම්කො අනිත් ඒව ගැන අදහස් පළ කරන්න කලින්. මොකද එයා මගෙ කලින් thread එකේදිත් හමු වුන කෙනෙක් නිසා. බයිබලය කා සඳහා දීපු පොතක්ද කියන දෙය බලන්න කලින් අපි ටිකකට බලමු ඇයි බයිබලය කියන පොත මේ ලෝකෙට දීල තියෙන්නෙ කියන කරුන. ඒක ගැන මුලින්...
  19. M

    බයිබලය පිළිබඳ ප්‍රශ්න

    බයිබලය පිළිබඳ ප්‍රශ්න මම මීට දින කීපයකට උඩදි යේසුස් ක්‍රිස්තුස්ගේ මරණය සිහිකිරීම ගැන ලිපියක් ඵල කලා "මාව සිහිකිරීමට මේ දෙය නොකඩවා කරන්න"යන නමින්. එම ලිපියට Reply හැටියට බයිබලය හා සම්බන්ධව නොයෙක් ප්‍රශ්න ඇසීම් තමයි ලැබුනෙ. ඒකෙන් මට තේරුනා ගොඩක් දෙනෙක්ට බයිබලය පිළිබඳව එක් එක් විදියේ ප්‍රශ්න...
  20. M

    මාව සිහිකිරීමට මේ දෙය නොකඩවා කරන්න.

    Reply to erozan erozan ගෙ යෝජනාවට මම කැමතියි. නමුත් මේ මම යේසුස් ක්‍රිස්තුස්ගෙ මරණය සිහිකිරීමෙ ඇති අවශ්‍යතාවය සහ එය කිරීමෙ ඇති වැදගත්කම ගැන ලියපු ලිපියක්නෙ. ඒ නිසා අලුත් thead එකක් හදාගමු බයිබලය පිළිබඳ ප්‍රශ්න කියල. එතකොට ඒකට ඕනෙ තරම් බයිබලය පිළිබඳව ඇතිවන ගැටලු ඕනෙම කෙනෙක්ට දාන්න පුලුවන්නෙ...

    No contents