1. Huckleberry

    රිලවුන් පලවා හරින උපකරණයක්

    එකෙක් නෙවෙයි රංචුවක් එනවා
  2. Huckleberry

    රිලවුන් පලවා හරින උපකරණයක්

    Rep* but හැම welema විද විද ඉන්න බෑ ban
  3. Huckleberry

    රිලවුන් පලවා හරින උපකරණයක්

    Thanks. එක වැඩ කරනවාද ?
  4. Huckleberry

    රිලවුන් පලවා හරින උපකරණයක්

    රිලවුන් පලවා හරින උපකරණයක් රිලවුන් පලවා හරින්න මොකක් හරි gajet එකක් තියනවා ද. කැටපෝල , වායු රයිෆල් නෙවෙයි. Sound waves වලින් වගේ වැඩ කරන එකක්. එක on කරල තිබ්බාම රිලවුන් එන්නේ නැති වෙන්න. ඒවාගේ animal repellent තියනවා ebay නමුත් ඒවා බල්ලන්ට බලපානවා . ඒවා ගැන review බැලුවම ලොකු effect එකක් නෑ...
  5. Huckleberry

    වාහන අපොස්ටරින් ක්ලිප්ස් ගන්න තැනක්?

    නුවර නම් clips තියනවා. Tool ගැන නම් දන්නේ නෑ
  6. Huckleberry

    කොන්ක්‍රීට් සැලැබ්

    Heat proof paint මොනවාද හොඳ
  7. Huckleberry

    කොන්ක්‍රීට් සැලැබ්

    Precast slab එක අවුල් ද?
  8. Huckleberry

    ගෙදර පාවිච්චියට electric drill එකක්

    Concrete කඩන්න නෙවෙයි. Slab එකට panel light එකක් හයි කරගන්න වගේ. සංඝරාජ මාවතේ 3000 ට එකක් තියනවා කිව but warrenty නෑ . Dongcheng එක තියනවා ඒක 4000 කිව 6mm size. Warrenty තියනවා. New lanka tools එකේ powertec කියන brand එක තියනවා එක 3500. එතැනින් කිව dongcheng එක ගන්න කියල එකේ තමා spare parts...
  9. Huckleberry

    ගෙදර පාවිච්චියට electric drill එකක්

    උඹ දාලා තියෙන එකෙන් concrete විදින්න බැරිද
  10. Huckleberry

    ගෙදර පාවිච්චියට electric drill එකක්

    කොහෙන්ද ගත්තේ ? Warrenty තියනවා ද? උඹ කීයටද ගත්තේ. මේකෙන් concrete විදින්න පුළුවන්ද
  11. Huckleberry

    කොන්ක්‍රීට් සැලැබ්

    Satalima unge ganeda
  12. Huckleberry

    ගෙදර පාවිච්චියට electric drill එකක්

    Powertec හොඳ නැද්ද

    No contents