මේ අවුරුද්දේ මුල මම ස්ලැබ් එක දැම්මේ. වර්ග අඩිය රු. 110.
රු 750/= වර්ග අඩියක් මම දැම්මේ. ගිය සතියේ. ස්ලැබ් එක අගල් 6, ඩබල් නෙට් , බීම size එක අඩි 1 1/2, බිම් වලට දැම්මේ 16 යේ කම්බි 4යි 12 කම්බි 4 , සිරප් කම්බි 10 දැම්මේ , අගල 7 නේ 7 ට . ලංවා කම්බි දැම්මේ. රෙඩී මික්ස් දැම්මේ . ටෝකියෝ සුපර්.
කම්බි මා ස්ටිල් කියන ඒවා හොදද?
Epa.
Lanwa
Melwa
GTB
CN
Wage wargekin ganna.
Ayi e warge price hungak aduda?
Precast slab එක අවුල් ද?
රස්නේ තව ඩබල් වෙනවා. 
වහලක් ගහන්න බැරිම නම් එහෙනම් ස්ල්බැ එක දාලා වහල උඩින් මෙන්න මේ පෙයිට් එක ගාන්න. ඒක හැබැයි ගනන්. එක්දාස් ගාණක් උනා මේ පොඩි කෑන් එකම. එකත් මදි මුළු ස්ලැබ් එකටම ගානත්. එක කාමරයක ස්ලැබ් එහෙකට නම් ඇති. හරියටම පෙයින්ට් එක ගහන්න ඕනේ, නැත්නම් අව්වට වැස්සට මේක ටික ටික යනවා. ඊට පස්සේ ආයි රස්නේ එන්න ගන්නවා. කෝට් එක ඝණකමට ගාන්නත් ඕනේ නැත්නම් වැඩක් නෑ රත්වෙනවා. ඉතින් ස්ලැබ් ගහන්න එපා. කිසි තේරුමක් නැතිවැඩක්. මෙතන ඉන්න හැමෝටම කියන්නේ ස්ලැබ් ගහන්න එපා උඩ තට්ටුවත් ඒත් එක්කම හදන්නේ නැත්නම්. උළු වහලක් ගහන්න පටිදාලා ඒක ලාභයි. කරන්ට් එකත් ඉතුරුයි.
කොන්ක්රිට් ස්ලැබ් එක රස්නෙයි බන්. ඕක දාලා පෙබරවාරි, මාර්තු වෙනකොට උබලට ඇතුලේ ඉන්න හම්බවෙන එකක් නෑ. කොන්ක්රීට් වල තර්මල් මෑස් එක වැඩියි, ඒක නිසා ඒක උදේ ඉදලා රස්නේ පුලුවන් තරම් ගබඩා කරගන්නවා, ඊට පස්සේ උදේ 10 ඉදලා (මම හරියටම මේක කියන්නේ) ඒ ගබඩා වෙච්ච රස්නේ යටට ගහනවා. රෑ 12 ටත් පට්ට රස්නේ බන්. උබලට එපා වෙයි ඕක යට ඉන්න ගියාම. අනික වතුර ලීක් කේස්? කොන්ක්රෝට් රස්නෙට ටික ටික පුපුරනවා. ඊට පස්සේ කාලයක් ගියාම යටට වතුර ගහනවා. ඒක වළක්වන්න ගොඩක් උන් කරන්නේ තාර ගාන එකයි, එතකොටරස්නේ තව ඩබල් වෙනවා.
ඒක නිසා හොදම දේ තමයි උළු වහලක් ගහපන්.වහලක් ගහන්න බැරිම නම් එහෙනම් ස්ල්බැ එක දාලා වහල උඩින් මෙන්න මේ පෙයිට් එක ගාන්න. ඒක හැබැයි ගනන්. එක්දාස් ගාණක් උනා මේ පොඩි කෑන් එකම. එකත් මදි මුළු ස්ලැබ් එකටම ගානත්. එක කාමරයක ස්ලැබ් එහෙකට නම් ඇති. හරියටම පෙයින්ට් එක ගහන්න ඕනේ, නැත්නම් අව්වට වැස්සට මේක ටික ටික යනවා. ඊට පස්සේ ආයි රස්නේ එන්න ගන්නවා. කෝට් එක ඝණකමට ගාන්නත් ඕනේ නැත්නම් වැඩක් නෑ රත්වෙනවා. ඉතින් ස්ලැබ් ගහන්න එපා. කිසි තේරුමක් නැතිවැඩක්. මෙතන ඉන්න හැමෝටම කියන්නේ ස්ලැබ් ගහන්න එපා උඩ තට්ටුවත් ඒත් එක්කම හදන්නේ නැත්නම්. උළු වහලක් ගහන්න පටිදාලා ඒක ලාභයි. කරන්ට් එකත් ඉතුරුයි.
![]()

Brands widiyata quality production dena brands tyenawa lankawe.
Multilac ratapurama podi podi supin kadawala pawa ganna tyena nisa minissunge ahata nitara penna tyala tyenawa. Expiry, heat-climate condition, colour mixing standards wage godak ewa gana prashna.
product quality eka balanna one ompanyen eliyata dana thanin newei.
Pradana brands gana hoyala balanna
ඉතින් කිය්පන්කො බන් හොද බැර්න්ඩ්ස් ටිකක්