1. prabu123

    සංවේදීම චිත්‍රපටිය

    උබල බලපු සංවේදීම චිත්‍රපටිය මොකක්ද බං. පොඩි විස්තරයකුත් එක්ක කොටාගෙන යමල්ලකෝ....
  2. prabu123

    Colombo Port City

    පෝර්ට් සිටිය බලන්න යන්න දෙනවද ?? දන්න කෙනෙක් ඉන්නව නම් කියන්න කොහොමද කර ගන්නේ කියල
  3. prabu123

    පිලුමක් හොයාගන්න උදව්වක් ඕනේ ......

    මචංලා මට දෙමළ පිල්ම් එකක් හොයා ගන්න උදව්වක් ඕන. මට කතාවේ මතක ටික විතරක් දාන්නම්. පොත් ලියන පොරක් ඉන්නව. ඌ ලියන්නේ මිනිමැරුම් ගැන පොත්. දවසක් මු ගෑනිත් අරන් ටුවර් එකක් යනව. මගදි මුංගේ කාර් එක කැඩෙනවත මහ රෑ. ඒ මදිවට වරුසාවේ. ඒ සැරේ මුං දෙන්න වත්තක් මැද තියෙන ගෙදරකට යනව. (හැබැයි මේ ගෙදර ඌගේමයි. ඌ...
  4. prabu123

    උදව්වක් ඕන....

    Guys .... Sim එකක Delete කරපු SMS නැවත ගන්න පුළුවන් විදියක් කියන්න...... ලොකු උදව්වක්
  5. prabu123

    MOBITEL එකේ වැඩ කරන කවුරුවත් ඉන්නවද ?

    MOBITEL එකේ වැඩ කරන කවුරුවත් ඉන්නවද ? වැඩ කරන කෙනෙක් ඉන්නව නම් PM එකක් දාන්න. ලොකු උදව්වක්
  6. prabu123

    SL vs ENG

    මැච් එක බලන්න ලින්ක් එකක් දීපල්ලා .... :angry::angry::angry:
  7. prabu123

    XXX මූවී ටිකක් ඕන....

    හොද ස්ටෝරියත් තියෙන XXX මුවි ටිකක mega හෝ Google Drive link ටිකක් දීපල්ලා සිංහලු
  8. prabu123

    මෙන්න මේ වචන ටිකේ සිංහල තේරුම කියපල්ලා සිංහලු

    1. Weight Lifting Bench 2. Iron Weight Plate with Handle 3. Sit up Bench
  9. prabu123

    හොද කොමඩි පිල්ම් ටිකක් ඕනා

    මචංලා මට හොද කොමඩි පිල්ම් ටිකක් (සිංහල/හින්දි/ඉංග්‍රිසි) ටිකක් කියපල්ලකෝ.... බාගන්න හොද සයිට් ටිකක් එක්ක
  10. prabu123

    කැරම් බෝඩ් එකක් ඕන

    යාලු ... මට හොද කැරම් බෝඩ් එකක් ගන්න ඕන අඩු ගානකට... දන්න තැනක් තියෙනව නම් කියන්න .... (හොද තත්වයේ තියෙන පාවිච්චි කරපු එකක් උනත් කමක් නැහැ) කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර විශේෂයි .. (අනිත් ප්‍රදේශ වලින් උනත් කමක් නැහැ ඩිලිවරි කරනව නම්)
  11. prabu123

    Mystery/Thriller ෆිල්ම් ටිකක් ඕන ......

    යාලුවනේ මට හොද Mystery/Thriller ගණයට අයිති වෙන හොද ඉංග්‍රිසි/හින්දි ෆිල්ම් ටිකක් කියන්නකෝ....
  12. prabu123

    අඩුවට හෑන්ඩි ෆී එකක්

    රු: 1000 - 1500 අතර ගණනේ හොද හෑන්ඩ් ෆී සෙට් එකක් ගන්න ඕන වෙලා තියෙනවා. හොද බ්‍රෑන්ඩ් නේම් එකකකුයි ගන්න ප්ලේස් එකකකුයි කොටාගෙන යන්න ෆ්‍රෙන්ස්
  13. prabu123

    ගේට්ටුවට තීන්න

    එලකිරි කොල්ලන්ගෙන් ලොකු උදව්වක් ඕනේ. මේකයි මගේ ප්‍රශ්ණේ. මම ගේට්ටුව හදල තියෙන්නේ කිතුල් ලී පටි වලින්. යකඩ රාමුව ගහල ඒකට කිතුල් පටි සෙට් කරල. දැන් මේකේ යකඩ රාමුවත් ටිකක් විතර මලකඩ කාල තියෙන්නේ. ඒ වගේම කිතුල් ලී කීපයකුත් දිරන සීන් එකක් තියෙන්නේ. ඒක නිසා යකඩ වල මලකඩ වලට හරියන තීන්ත වර්ගයකුයි කිතුල්...
  14. prabu123

    මහරගම අපේක්ෂා රෝහලට කෑම වේලක් දෙන්න....

    මහරගම අපේක්ෂා රෝහලට කෑම වේලක් දෙන්න.... මචංලා අපේ කොල්ලෝ සෙට් එකකට උවමනා වෙලා තියෙනවා අපේක්ෂා රෝහලේ පොඩි උන් ටිකට කෑම වේලක් දෙන්න. මේ ගැන දන්න... මීට කලින් මෙතනට මේ වගේ දෙයක් කරපු .. අය ඉන්නව නම් කරන්න ඕන පිලිවෙලයි .... අවශ්‍යතාවයන් ටිකයි .. ගැන විස්රයක් කියනවද? ලොකු උදව්වක් ..... උදව් වලට 11...
  15. prabu123

    කුළුබඩු අපනයනය සදහා උදව්වක්

    කුළුබඩු අපනයනය සදහා උදව්වක් හායි එලකිරියන්ස් ..... මට ලොකු උදව්වක් ඕන. මම සුළුවෙන් කුළුබඩු අපනයනය කරන්න හිතාගෙන ඉන්නව. විශේෂයෙන්, කුරුදු, කරාඹුනැටි, සාදික්කා, වසාවාසි, වැනිලා වගේ දේවල්. ඒ දේවල් වලට කම්පැණි එකක් රෙජිස්ටර් කරගන්න ඕනනේ. කුළුබඩු වල අපේ තියෙන පාරම්පරික රසය, උසස් ප්‍රමිතිය, ඕෂධිය...
  16. prabu123

    වැනිලා වගාව

    කිරියේ කවුද වැනිලා වගා කරන අය ඉන්නේ ........ වැනිලා ටිකක් මිලට ගන්න ඕන. තියෙන අය විස්තර දාන්න .....
  17. prabu123

    ලස්සන ආදර කතාවක්

    ලස්සන ආදර කතාවක් මචංලා මට මෙන්න මේ පිල්ම් එක ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් ඩිරෙක්ට් ලින්ක් එකක් දියල්ලකෝ..... උදව් කරන අයට 11 ++ සලකනු ලැබේ...
  18. prabu123

    PowerAMP MUSIC Player

    යාලුවනේ .... කා ගාව හරි තියෙනව නම් මට PowerAMP Full Version එකක් දෙන්න පුළුවන්ද? නැත්නම් ඩවුන්ලෝඩ් කරගන්න සයිටි එකක් හෝ ක්‍රැක් එකක් වුනත් කමක් නෑ උදව් කරන අයට 11 ගානේ සලකනු ලැබේ.
  19. prabu123

    උදව්වක් ඕනේ .....

    යාලු.... මට ප්‍රත්‍ය කියන වචනයේ තේ්රුම මොකක්ද කියල කියන්න පුළුවන්ද ,
  20. prabu123

    LOCATION HELPS

    මචංලා මට දැන ගන්න ඕන අපිට වෙන කෙනෙක් ඉන්න තැන හොයා ගන්න පුළුවන් දැනට තියෙන හොදම ඇප් එක මොකක්ද කියල.... එයා ඒ ‍ඇප් එක භාවිතා නොකරන කෙනෙක් උනත් (ඉන්ටර්නෙට් විතරක් ලොග් වෙලා හිටියත්) අපිට එයා ඉන්න තැන පෙන්නුම් කරන සහ අපි ඉන්ටර්නෙට් ලොග් වෙලා ඉන්න කොට අපි ගමන් කරන මාර්ගය පෙන්නන හොද ඇප් එකක්...

    No contents