පටිච්සචමුප්පාදය ගැන උඹලට යම් දැනුමක් තිබෙනවානම්, අසා තිබෙනවානම් උඹල දන්නවා පටිච්චසමුප්පාදයේ මූලිකවම කථා කරන්නේ අවිජ්ජා පච්චයා සංඛාරා, පටන් ගන්නේ අවිද්යාවෙන්. ඊළඟට සංස්ඛාර පච්චයා විඤ්ඤාණං. විඤ්ඤාණ පච්චයා නාමරූපං, නාමරූප පච්චයා සලායතනං, සලායතන පච්- ආදී විදිහට අවිද්යාවේ සිට තණ්හාව දක්වා. ඒක සරලව...