බන්ධනාගාරයෙන් ආ ගමන් රාජිත යලිත් ලෙඩක් දාගනී – ඇප කැන්සල්වන කතාවක් කියයි..!
තමන් මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටියදී සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා දුරකථනයෙන් දිනපතා කතා කළ බව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි.
දිනපතා තමන්ට අමතමින් සජිත් ප්‍රේමදාස මහතා තමන්ව ශක්තිමත් කිරීමට කටයුතු කළ බවද ඔහු පැවසීය.
ඔහු මේ බව සඳහන් කළේ ඊයේ ඇපමත මුදාහැරීමෙන් පසු සහභාගී වූ සමගි ජනබලවේගයේ අපේක්ෂක හමුව අමතමිනි.
කෙසේ වෙතත් බන්ධනාගාර තුල දුරකථන භාවිතය සපුරා තහනම් කර ඇත.
බන්ධනාගාරවල දුරකථන සොයමින් විශේෂ මෙහෙයුම් නිරන්තරයෙන් සිදු වෙයි.